ආදරණීය දුවේ පුතේ, අධිතාක්ෂණික ලෝකය එක්ක තාරකා විද්‍යාව ඉදිරියට යන්නෙ හරි අපූරු විදියට. මිනිසාට තම ජීවත්වීමේදී අත්‍යවශ්‍ය වන සේවාවන් ලබා ගැනීම කාර්යක්ෂම කිරීමට වක්‍රව …
තරු විදුනෙත
-
-
ආදරණීය දුවේ පුතේ, ඔයාලා රාත්‍රී අහස බලනකොට සෙලවෙමින් ගමන් කරන කුඩා තරු වැනි දෙයක් නිරීක්ෂණය වන්නට ඇති. ඒවායින් බහුතරයක් චන්ද්‍රිකා වීමේ ඉඩක් තිබෙනවා. චන්ද්‍රිකාවක් …
-
ආදරණීය දුවේ පුතේ, පසුගිය ලිපි මාලාවකින් රොකට්ටුවක් කියන්නෙ මොකක්ද කියලා ඔයාලව දැනුම්වත් කළා. ඉතින් අද අපි බලමු රොකට්ටුවේ කතාව මොකක්ද කියලා. පුරාණ කාලයේ සිට …
-
ආදරණීය දුවේ පුතේ, ග්‍රහලෝක , ආකාශ වස්තු පිළිබඳ නොයෙක් කරුණු පසු ගිය කාලයේදී අපි ඉගෙන ගත්තෙමු. ඒ පිළිබඳ ඔබට මේ වන විට හොඳ වැටහීමක් …
-
ආදරණීය දුවේ පුතේ, අභ්‍යවකාශය ගැන කතා කරනවිට එහි ජීවයේ පැවැත්ම ගැන තීරණය කරන ප්‍රධාන සාධකයක් තමයි විකිරණ කියන්නෙ. අභ්‍යවකාශයේ විකිරණ යනු අභ්‍යවකාශයේ පවතින විවිධ …
-
ආදරණීය දුවේ පුතේ, අභ්‍යවකාශය අධ්‍යයනය කිරීම කියන්නෙ විනෝදජනක හා විද්‍යාත්මක කටයුත්තක්. එහෙත් අභ්‍යවකාශ කඳවුරකට ගමන් කිරීමේදී හොඳීන් සූදානම් වීම අත්‍යවශ්‍ය ය. මෙවැනි කඳවුරකදී …
-
තරු විදුනෙත
තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් මුද්දර මාලාවක් එළිදැක්වේ
by lakehouseලෝක ජනතාවගේ අවධානය දැඩි ලෙස සෝවියට් රුසියාවට යොමුකර ගනිමින් 1957 ඔක්තෝබර් 04 වැනි දින ස්පුට්නික් 1 සාර්ථක ලෙස අභ්‍යවකාශ ගතකර ගැනීමට ඔවුහු සමත් වූහ. …
-
අනාගත අභ්‍යවකාශයට පියාසර තාක්ෂණය (Future Space Flying Technologies) ආදරණීය දුවේ පුතේ , අපි ලෝකයේ තියෙන තාක්ෂණයන් එක්ක යාවත්කාලීන වුණාම තමයි මිනිසුන් විදියට මිනිස් වර්ගයාට …
-
ආදරණීය දුවේ පුතේ, තාරකා විද්‍යාව (Astronomy) කියන්නෙ සරලව අහස හා එහි ඇති වස්තු, එනම් ග්‍රහ, තාරකා, සමූහ අධ්‍යයනය කිරීමයි. පුරාණ කාලයේ සිටම මිනිසුන්ට අහස …
-
ආදරණීය දුවේ පුතේ, අපි කලින් ලිපිවල කතා කළා මිනිස් ජනාවාස වෙනත් ග්‍රහලෝකවල පිහිටන්න තිබෙන හැකියාව හා පිටසක්වළ ජීවය ගැන. ඉතින් මෑත කාලීනව සොයා ගත් …