ආදරණීය දුවේ පුතේ, අපට තිබෙන සඳට අමතර තවත් සඳක් තිබුණොත් කොහොම තිබේවිද? රාත්‍රී ආලෝකය වැඩි කරගන්න ඒ මඟින් අපට පුළුවන් වෙනවා. ඉස්සර අහස් මාලිගා …
තරු විදුනෙත
-
-
Polaris Dawn මෙහෙයුම, පෞද්ගලික අභ්‍යවකාශ ක්ෂේත්රයේ නව ඉසව්වක් වෙත යොමු වීමට සැලසුම්කර තිබේ. මෙය බිලියනපති ව්‍යවසායක Jared Isaacman විසින් ආරම්භ කරන ලද Polaris වැඩසටහනේ …
-
තරු විදුනෙත
තරු විදු නෙත ලියන රුසින් තත්සර “තරුණ තාරකා විද්‍යා ලේඛක” ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි
by thanushikaමොරටුව විශ්වවිද්‍යාලයේ ගොඩනැඟිලි ආර්ථික දෙපාර්තමේන්තුවේ තෙවැනි වසරේ සිසුවකු වන රුසින් තත්සර පසුගියදා “තරුණ තාරකා විද්‍යා ලේඛක” ගෞරව සම්මානයෙන් පිදුම් ලැබුවේය. දකුණු ආසියාවේ අභ්‍යවකාශ ගොඩනැඟීම් …
-
ආදරණීය දුවේ පුතේ, අපේ විශ්වයේ වයස අවුරුදු බිලියන 13.8ක් වෙනවා. එහෙත් පුදුමයට කාරණාව නම් තාරකා විද්‍යාඥයන් මෑතකදී සොයාගත් තාරකාවක් විශ්වයේ වයසටත් වඩා වැඩි වීමයි. …
-
Valentina Vladimirovna Tereshkova, 1937 මාර්තු 6 වැනි දින රුසියාවේ ඕධතඵඩධරඥ ගම්මානයේ උපත ලැබී ය. ඇයට තිබුණේ සාමාන්‍ය පවුල් පසුබිමකි. ඇගේ පියා ට්‍රැක්ටර් රියදුරකු ලෙස …
-
ආදරණීය දුවේ පුතේ, වර්ෂ 1882 ඔක්තෝබර් 5 වැනිදා අමෙරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස්හි උපත ලැබූ රොබට් හචිංස් ගොඩාඩ් නූතන රොකට් කලාවේ පියා ලෙස හඳුන්වයි. වර්තමානය …
-
ආදරණීය දුවේ පුතේ, අපි මීට කලින් ලිපි මාලාවකින් කතා කළ mars Perseverance රෝවරයෙහි තිබෙන පුංචි උපකරණයක් මඟින් තමයි අඟහරුවල ඔක්සිජන් නිපදවන්නේ. ඒ උපකරණය හඳුන්වන්නෙ …
-
ආදරණීය දුවේ පුතේ, ලයිකාගේ අභ්‍යවකාශ ගමන අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ වඩාත් සංවේදී කතන්දරයක්. මොස්කව්හි වීදිවල අයාලේ යන සුනඛ ධේනුවක් වන ලයිකා 1957 නොවැම්බර් 3 වැනි …
-
ආදරණීය දුවේ පුතේ, චන්ද්‍රයා හා සූර්යයා පිළිබඳ විශේෂ කරුණු අපි කෙටියෙන් ඉගෙන ගනිමු. චන්ද්‍රයා * චන්ද්‍රයා පෘථිවියේ එකම ස්වාභාවික චන්ද්‍රිකාවයි. * එය පෘථිවියේ සිට …
-
ආදරණීය දුවේ පුතේ, තාරකා විද්‍යා සංගම් දැනටමත් ඔයාලගෙ පාසල්වල ඇති. රාජකීය තාරකා විද්‍යා සංගමය කියන්නෙ ලෝකයේ ප්‍රධානතම තාරකා විද්‍යා සංගමයක්. රාජකීය තාරකා විද්‍යා සංගමය …