වීර නායකයන් අතරින් අති විශේෂ නායකයෙක් වන මොහු 1868 පෙබරවාරි 18 දිනයේ කැලණියේ වරාගොඩදී උපත ලැබුවේ ය. මොහුගේ පියා වූයේ දොන් දැනියල් ජයතිලක මහතා …
විශේෂාංග
-
දේවතිස්ස රජමහා විහාරස්ථානය පිහිටා ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මහ ඇලගමුව ග්‍රාමයේ මහ ඇලගමුව කඳු වැටියට මායිම්ව ය. අනුරාධපුර යුගයට අයත් …
-
ළමා විය සිහිපත් කරන විට කිසිවිටෙකවත් මිහිර අමතක කළ නොහැකි ය. කවි රචනා මෙන්ම චිත්රවලින් අලංකාර වූ මිහිර පුවත්පතට දැනුම බෙදන දැනුම් තක්සලාවකි. එදා …
-
මිහිර කියවන දුවලා පුතාලා මඩොල් දූව පොත නොවරදවාම කියවලා ඇති. ඒ පොත ලියූ මහා ගත්කරු කවුද කියලාත් ඔයාලා දන්නවා ඇති. ඒ තමයි හෙළයේ මහා …
-
අප ජීවත් වන පෘථිවියට ඇති එකම පරිවාර ග්‍රහයා වන්නේ චන්ද්‍රයායි. චන්ද්‍රයා පිළිබඳ විවිධ කතා මේ වන විටත් දුවලා පුතාලා අහලා ඇති නේද? සඳෙහි ඇති …
-
-
-
-
-