මකාලු බරුන් ජාතික වනෝද්‍යානය පිහිටා ඇත්තේ නේපාලයේ හිමාලයේ ය. මෙය සාගර්මාතා ජාතික වනෝද්‍යානයේ නැඟෙනහිර දිගුව ලෙස වර්ෂ 1992 දී පිහිටුවන ලදි. මෙම වනෝද්‍යානයේ වර්ග …
විදෙස් පුවත්
-
සිඩ්නි ඔපෙරා හවුස් යනු ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්හි සිඩ්නිහි පිහිටි බහු ස්ථාන ප්‍රසංග කලා මධ්‍යස්ථානයකි. මෙම රඟහල සිඩ්නි වරායේ ඉදිරිපස වෙරළ තීරයේ පිහිටා ඇත. …
-
Osaka Aquarium Kaiyukan යනු ජපානයේ ඔසාකා ප්‍රාන්තයේ ,ඔසාකා බොක්ක අසල ඔසාකාහි මිනාටෝ පිහිටා ඇති මින්මැදුරකි. මෙය ප්‍රථමයෙන් විවෘත කරන විට ලෝකයේ විශාලතම මින්මැදුර විය. …
-
Pamukkale තුර්කි භාෂාවෙන් කපු මාලිගාව ලෙස හඳුන්වනු ලබයි. මෙය නිරිතදිග තුර්කියේ ඩෙනිස්ලි පළාතේ ස්වාභාවික අඩවියකි. Pamukkale ටෙරස් සෑදී අත්තේ උණු දිය උල්පත්වලින් ලැබෙන ඛනිජ …
-
Seokgatap දකුණු කොරියාවේ පිහිටා ඇති ගල් චෛත්‍යයකි. වර්ෂ 1962 දී දෙසැම්බර් 12 වැනි දින ජාතික නිධානයක් ලෙස නම්කර ඇත. මෙම චෛත්‍යයේ සම්පූර්ණ නම …
-
-
-
-
-