Valentina Vladimirovna Tereshkova, 1937 මාර්තු 6 වැනි දින රුසියාවේ ඕධතඵඩධරඥ ගම්මානයේ උපත ලැබී ය. ඇයට තිබුණේ සාමාන්‍ය පවුල් පසුබිමකි. ඇගේ පියා ට්‍රැක්ටර් රියදුරකු ලෙස …
තරු විදුනෙත
-
-
ආදරණීය දුවේ පුතේ, වර්ෂ 1882 ඔක්තෝබර් 5 වැනිදා අමෙරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස්හි උපත ලැබූ රොබට් හචිංස් ගොඩාඩ් නූතන රොකට් කලාවේ පියා ලෙස හඳුන්වයි. වර්තමානය …
-
ආදරණීය දුවේ පුතේ, අපි මීට කලින් ලිපි මාලාවකින් කතා කළ mars Perseverance රෝවරයෙහි තිබෙන පුංචි උපකරණයක් මඟින් තමයි අඟහරුවල ඔක්සිජන් නිපදවන්නේ. ඒ උපකරණය හඳුන්වන්නෙ …
-
ආදරණීය දුවේ පුතේ, ලයිකාගේ අභ්‍යවකාශ ගමන අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ වඩාත් සංවේදී කතන්දරයක්. මොස්කව්හි වීදිවල අයාලේ යන සුනඛ ධේනුවක් වන ලයිකා 1957 නොවැම්බර් 3 වැනි …
-
ආදරණීය දුවේ පුතේ, චන්ද්‍රයා හා සූර්යයා පිළිබඳ විශේෂ කරුණු අපි කෙටියෙන් ඉගෙන ගනිමු. චන්ද්‍රයා * චන්ද්‍රයා පෘථිවියේ එකම ස්වාභාවික චන්ද්‍රිකාවයි. * එය පෘථිවියේ සිට …
-
ආදරණීය දුවේ පුතේ, තාරකා විද්‍යා සංගම් දැනටමත් ඔයාලගෙ පාසල්වල ඇති. රාජකීය තාරකා විද්‍යා සංගමය කියන්නෙ ලෝකයේ ප්‍රධානතම තාරකා විද්‍යා සංගමයක්. රාජකීය තාරකා විද්‍යා සංගමය …
-
ආදරණීය දුවේ පුතේ, ආධුනික තාරකා විද්‍යාඥයන් පිරිසක් විසින් ඇන්ඩ්‍රොමීඩා මන්දාකිනිය අසල අමුතු, යෝධ වලාවක් සොයා ගෙන තිබෙනවා. පුදුමයට කරුණ කියන්නෙ මීට පෙර කිසිදු වෘත්තීය …
-
ආදරණීය දුවේ පුතේ, අඟහරු ලොවේ පස් පෘථිවිය මත නිර්මාණය කිරීමට අපේ විද්‍යාඥයෙක් සමත් වූ කතාවක් පිළිබඳ අප දැන් කියන්න සූදානම්. ඉතින් දුවේ පුතේ, අපි …
-
ආදරණීය දුවේ පුතේ,ලෝකයේ අභ්‍යාවකාශ සමාගම් අතරින් රුසියානු අභ්‍යාවකාශ සමාගම කියන්නේ අපි කතා කළ යුතුම ස්ථානයක්. අභ්‍යවකාශයට ගිය මුල්ම මිනිසා වගේම පළමු චන්ද්‍රිකාව බිහි වෙන්නෙත් …
-
ආදරණීය දුවේ පුතේ, අපට මෑත කාලීනව අහන්න ලැබුණු දෙයක් තමයි උල්කාපාත වර්ෂාව කියන්නෙ. මෑත කාලීනව රූපවාහිනියෙන් ගුවන් විදුලියෙන් උල්කාපාත වැසි ගැන වාර්තා කළා ඔයාලා …