මිහිර කියවන දුවලා පුතාලට මතක ඇති පසුගිය සතියේ ළමා පුවත් පිටුවෙහි මිහිමවගේ උපන් දින සැමරුම පිළිබඳ පුවතක් පළ වුණා. එම උපන්දින සැමරුම පිළිබඳ විශේෂාංග …
තරු විදුනෙත
-
-
ආදරණීය දුවේ පුතේ, අපේ රටේ වැසියන් මෙන්ම ලෝකයේ අනෙකුත් රටවල වැසියන් ද අභ්‍යවකාශ තාක්ෂණය ගැන දරණ පුරාණ මතයන් තිබෙනවා. අප ඒවා ගැනත් නූතන තාරකා …
-
ආදරණීය දුවේ පුතේ, අප අද කතා කරන්නේ මෑතකදි ලෝකයේ කතා බහට ලක් වුණ පාකර් මෙහෙයුම ගැනයි. NASA ආයතනයේ Parker සූර්ය ගවේෂණ යානය දෙසැම්බර් 24 …
-
ආදරණීය දුවේ පුතේ, අපි අද තරු විදුනෙත ඔස්සේ අභ්‍යවකාශ චාරිකා ගැන රසවත් කරුණු කිහිපයක් ඉගෙන ගනිමු. ► පළමු කෘත්‍රිම චන්ද්‍රිකාව: ස්පුට්නික්1 (1957) අභ්‍යවකාශ ගවේෂණයට …
-
ආදරණීය දුවේ පුතේ, අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ ආන්දෝලනයකට තුඩුදුන් මාතෘකාවක්. ඔයාලා ගොඩනැඟිලිවල ඉහළට පහළට ගමන් කිරීමට ලිෆ්ට් එහෙම නැත්නම් විදුලි සෝපාන භාවිත …
-
ආදරණීය දුවේ පුතේ, එන්සෙලඩස් කියන්නෙ සෙනසුරුට අයත් විශාලත්වයෙන් සයවැනි චන්ද්‍රයායි. සෙනසුරු ග්‍රහයාට චන්ද්‍රයන් 146ක් පමණ සිටියි. බ්‍රිතාන්‍ය තාරකා විද්‍යාඥයකු වන විලියම් හර්ෂල් 1789 …
-
ආදරණීය දුවේ පුතේ, මේ දිනවල පවතින දැඩි කාලගුණික විපර්යාසවලට හේතුවන්නේ සූර්ය ගිනිදැල් ඇතිවීම බව ඔබ දන්නවද? සූර්ය ගිනිදැල් කියන්නේ සූර්යයාගේ වායුගෝලයේ ගබඩා වෙලා තිබෙන …
-
ආදරණීය දුවේ පුතේ, ඔයාලා භූගෝලය, විද්‍යාව වැනි විෂයන්වලදී පාසලේදී ඉගෙන ගන්නවා නේද පෘථිවියේ විවිධ ප්‍රදේශවල ගිනි කඳු ඇති වෙලා තිබෙන බව? මෙම ගිනි කඳු …
-
ආදරණීය දුවේ පුතේ, අපි මීට පෙර ලිපිවල ගගනගාමියා කියන්නෙ කවුද? ගගනගාමී ඇඳුමක කොටස් වගේ දේවල් කතා කරලා තිබේ. අද අපි බලමු අභ්‍යවකාශයේ සිටින ගගනගාමින් …
-
චන්ද්‍රිකා තාක්ෂණය ගැන අපි මීට පෙර ලිපි කිහිපයකින්ම සාකච්ඡාකර තිබෙනවා. වර්තමානය වනවිට ඉතා දියුණු පරිසර හිතකාමී චන්ද්‍රිකා හා රොකට් නිර්මාණයට විද්‍යාඥයන් සමත් වී තිබෙනවා. …