වර්තමානයේ දරුවෝ තාක්ෂණයට බෙහෙවින්ම නැඹුරුතාවක් දක්වති. දරුවකුගේ අනාගතය හැඩ ගැස්වීමට තාක්ෂණික දැනුම පමණක් ප්‍රමාණවත් නොවේ. ලෝකයත් සමඟ ගෝලීයව බද්ධ වීමට තාක්ෂණය අවශ්‍ය වුවත්, එය …
පාසල් පුවත්
-
කාලවිල කනිෂ්ඨ විද්‍යාලයේ පෝතක බාලදක්ෂයන් හට සාමාජික පදක්කම් පැලඳවීම විද්‍යාලයීය විදුහල්පතිනි. ප්‍රියංකා හෙට්ටිආරච්චි, ප්‍රාථමික අංශ ප්‍රධානී චමරි මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. කල්පනි නිරුක්ෂිකා කරුණාතිලක …
-
නාවලපිටිය බාලදක්ෂ දිසාවේ මප/ගම් කනිෂ්ඨ බාලිකා මහා විද්‍යාලයීය පෝතකයන් සඳහා සාමාජික පදක්කම් පැලඳවීම විද්‍යාල භූමියේදී පැවැත්විණි. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා බාලදක්ෂ …
-
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාතික පුහුණු කිරීමේ මණ්ඩලය සංවිධානය කළ 151 වැනි උසස් බාලදක්ෂ පාඨමාලාව නුවරඑළිය පීඩෲ බාලදක්ෂ පුහුණු මධ්යස්ථානයේදීපසු ගිය 02 වැනිදා සිට …
-
“සෑම දරුවකුම කුඩා කාලයේදී චිත්‍ර ශිල්පියෙකි. ගැටලුව වන්නේ ඔවුන් වැඩුණු පසුව ද ඒ චිත්‍ර ශිල්පියා රඳවා තබා ගන්නේ කෙසේද යන්නයි” ලෝ ප්‍රකට චිත්‍ර ශිල්පී …
-
-
-
-
-