ආදරණීය දුවේ පුතේ, ඔයාලා භූගෝලය, විද්‍යාව වැනි විෂයන්වලදී පාසලේදී ඉගෙන ගන්නවා නේද පෘථිවියේ විවිධ ප්‍රදේශවල ගිනි කඳු ඇති වෙලා තිබෙන බව? මෙම ගිනි කඳු …
තරු විදුනෙත
-
-
ආදරණීය දුවේ පුතේ, අපි මීට පෙර ලිපිවල ගගනගාමියා කියන්නෙ කවුද? ගගනගාමී ඇඳුමක කොටස් වගේ දේවල් කතා කරලා තිබේ. අද අපි බලමු අභ්‍යවකාශයේ සිටින ගගනගාමින් …
-
චන්ද්‍රිකා තාක්ෂණය ගැන අපි මීට පෙර ලිපි කිහිපයකින්ම සාකච්ඡාකර තිබෙනවා. වර්තමානය වනවිට ඉතා දියුණු පරිසර හිතකාමී චන්ද්‍රිකා හා රොකට් නිර්මාණයට විද්‍යාඥයන් සමත් වී තිබෙනවා. …
-
ආදරණීය දුවේ පුතේ, අපට තිබෙන සඳට අමතර තවත් සඳක් තිබුණොත් කොහොම තිබේවිද? රාත්‍රී ආලෝකය වැඩි කරගන්න ඒ මඟින් අපට පුළුවන් වෙනවා. ඉස්සර අහස් මාලිගා …
-
Polaris Dawn මෙහෙයුම, පෞද්ගලික අභ්‍යවකාශ ක්ෂේත්රයේ නව ඉසව්වක් වෙත යොමු වීමට සැලසුම්කර තිබේ. මෙය බිලියනපති ව්‍යවසායක Jared Isaacman විසින් ආරම්භ කරන ලද Polaris වැඩසටහනේ …
-
ආදරණීය දුවේ පුතේ, අපේ විශ්වයේ වයස අවුරුදු බිලියන 13.8ක් වෙනවා. එහෙත් පුදුමයට කාරණාව නම් තාරකා විද්‍යාඥයන් මෑතකදී සොයාගත් තාරකාවක් විශ්වයේ වයසටත් වඩා වැඩි වීමයි. …
-
තරු විදුනෙත
තරු විදු නෙත ලියන රුසින් තත්සර “තරුණ තාරකා විද්‍යා ලේඛක” ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි
by thanushikaමොරටුව විශ්වවිද්‍යාලයේ ගොඩනැඟිලි ආර්ථික දෙපාර්තමේන්තුවේ තෙවැනි වසරේ සිසුවකු වන රුසින් තත්සර පසුගියදා “තරුණ තාරකා විද්‍යා ලේඛක” ගෞරව සම්මානයෙන් පිදුම් ලැබුවේය. දකුණු ආසියාවේ අභ්‍යවකාශ ගොඩනැඟීම් …
-
Valentina Vladimirovna Tereshkova, 1937 මාර්තු 6 වැනි දින රුසියාවේ ඕධතඵඩධරඥ ගම්මානයේ උපත ලැබී ය. ඇයට තිබුණේ සාමාන්‍ය පවුල් පසුබිමකි. ඇගේ පියා ට්‍රැක්ටර් රියදුරකු ලෙස …
-
ආදරණීය දුවේ පුතේ, වර්ෂ 1882 ඔක්තෝබර් 5 වැනිදා අමෙරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස්හි උපත ලැබූ රොබට් හචිංස් ගොඩාඩ් නූතන රොකට් කලාවේ පියා ලෙස හඳුන්වයි. වර්තමානය …
-
ආදරණීය දුවේ පුතේ, අපි මීට කලින් ලිපි මාලාවකින් කතා කළ mars Perseverance රෝවරයෙහි තිබෙන පුංචි උපකරණයක් මඟින් තමයි අඟහරුවල ඔක්සිජන් නිපදවන්නේ. ඒ උපකරණය හඳුන්වන්නෙ …