දේවතිස්ස රජමහා විහාරස්ථානය පිහිටා ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මහ ඇලගමුව ග්‍රාමයේ මහ ඇලගමුව කඳු වැටියට මායිම්ව ය. අනුරාධපුර යුගයට අයත්…
උරුමයක වගතුග
-
ආදරණීය දුවේ පුතේ, මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඉබ්බන්කටුව ග්‍රාමයේ දඹුලු ඔයේ වම් ඉවුරේ පිහිටි ඉබ්බන්කටුව සුසාන භූමිය පිළිබඳ අද…
-
ආසියාවේ දිගම ගල්ලෙන වශයෙන් හඳුන්වනු ලබන කරඳහෙල කන්දේ පිහිටි ගල් ලෙන ප්‍රවේශ වීමට අපහසු දුෂ්කර මාර්ගයක පිහිටා තිබේ. මොනරාගල පොතුවිල් මාර්ගයේ දහතුන් වැනි කණුව…
-
ආදරණීය දුවේ පුතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රාජාංගනයේ හස්තිකුච්ඡි විහාරය නම් ඓතිහාසික විහාරස්ථානය පිළිබඳ ඔයාලට කියලා දෙන්නයි අද දවසේ උරුමයක වගතුග පිටුවෙන් මේ සූදානම. කුරුණෑගල සිට…
-
ආදරණීය දුවේ පුතේ, අදත් ඓතිහාසික වශයෙන් වැදගත්කමක් තියෙන උරුමයක වගතුග සොයාගෙන යන්නයි අපේ මේ සූදානම. ඓතිහාසික වශයෙන් විශාල වැදගත්කමක් තිබෙන උඩුපියන් ලෙන බලන්ගොඩ කල්තොට…
-
-
-
-
-