ලක්දිව ඉතිහාසයේ පළමු විධිමත් රාජධානි ලෙස සැලකෙන්නේ අනුරාධපුරයයි. ඊට පෙර විජය, උපතිස්ස රජ, පණ්ඩුවාසුදේව රජු සහ අභය රජ යන රජවරුන් යටතේ ක්රිස්තු පූර්ව 543…
ඉතිහාසය
-
-
“මා වැනි තවත් තුන්දෙනකු සිටියානම් කන්ද උඩරට එක සුද්දෙක්වත් ඉතුරු කරන්නේ නැහැ…!” මේ අභීත වීර ප්රකාශය සිදු කරන්නේ අපේ රටේ අභිමානය වෙනුවෙන්, ස්වාධීනත්වය…
-
දේවානම්පියතිස්ස රජතුමාගෙන් පසු ඔහුගේ සොහොයුරු උත්තිය අනුරාධපුර පාලකයා ලෙස තේරී පත් වුණා. ඊට පසු දේවානම්පියතිස්ස රජතුමාගේ දෙවැනි සොහොයුරු මහා සිව රජතුමා රජ වුණා. මහා…
-
ආදරණීය දුවේ පුතේ, අද අප ඔබට කියන්න සූදානම් වන්නේ ඌව වෙල්ලස්ස කැරැල්ලේ වීරයා පිළිබඳයි. ඉතින් දුවේ පුතේ කියවලා බලන්නකෝ… ඒ කාලයේ අපේ රටේ හිටියේ…
-
ආදරණීය දුවේ පුතේ, අප මෙතෙක් කාලයක් රාජාවලියේ රජවරුන් පිළිබඳ කතා පුවත් පුංචි ඔබට කියා දුන්නා. ඉතින් දුවේ පුතේ, අදත් අප ඔබට කියා දීමට…
-
අද අපි පුංචි දුවලා පුතාලට කියන්න සූදානම් වන්නේ කුඩා පොල හිමිගේ කතාවයි. කුඩා පොල හිමි අපේ රටටත් සම්බුද්ධ ශාසනයටත් කළ සේවය පිළිබඳ පුංචි දුවලා…
-
ආදරණීය දුවේ පුතේ, අප මෙවරත් රජ කෙනකු ගැන කතා පුවතක් කියන්නයි මේ සූදානාම් වෙන්නේ. පණ්ඩු වාසුදේව රජතුමාගේ කතාව පසුගිය සතියේ පුංචි ඔබට කිව්වා.…
-
අපේ ජාතික වීරයෝ ආදරණීය දුවේ පුතේ, අද අපි ඔයාලාට හඳුන්වා දෙන්න සූදානම් වන්නේ ජාතික වීරයන් පිළිබඳ කතා මාලාවක්. ඔවුන් අපේ රට වෙනුවෙන් කළ වික්රමය…
-
රාජාවලියේ රජවරු ආදරණීය දුවේ පුතේ, අප පසුගිය සතියේ විජය රජතුමා පිළිබඳ කතා කළා. ඉතින් දුවේ පුතේ, ඊට පස්සේ උපතිස්ස රජු රජ වුණා.…
-
රාජාවලියේ රජවරු ශ්රී ලංකාවේ රාජ නාමාවලියේ ප්රථම රජතුමා වන්නේ විජය රජතුමායි. එතුමා අපේ රටට පැමිණි රජ කෙනෙකි. එතුමා මෙරටට පැමිණියේ ආර්යයන් කණ්ඩායමක් සමඟ ය.…