සියඹලාණ්ඩුව කන්දඋඩපංගුව මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳවීමේ උත්සවය පසුගිය දා විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණි. මෙහිදී ශිෂ්‍ය නායක නායිකාවන් හැත්තෑ තුන්දෙනකුට පදක්කම් පැලඳවීම සිදු …
thanushika
-
-
පරිසරය හා වන සම්පත රැකගැනීම සහ මේ වන විට භාවිතයෙන් ඈත්වෙමින් පවතින ඉපැරැණි ගෘහ උපකරණ, ගොවි උපකරණ ඇතුළු ස්වාභාවික සම්පත් ඇසුරින් නිමවාගත් උපකරණ හා …
-
පුංචි හපන්නු
මීටර් 10,000ක් දුර ඇවිදීමේ ජාතික තරගය ප්‍රථම ස්ථානය ඉහළ බුල්නෑව විද්‍යාලයට
by thanushikaජාතික කනිෂ්ට මලල ක්‍රීඩා තරගාවලියේ 2024 වයස අවුරුදු 20න් පහළ ඇවිදීමේ පිරිමි තරගය බියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පසුගිය දා පැවැත්විය. මේ තරගය සඳහා දිවයින …
-
ඌව පළාත් ක්‍රීඩා අමාත්‍යංශය සංවිධානය කළ 2024 ඌව පළාත් පාසල් ක්‍රීඩා තරගාවලිය පසුගියදා බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එහිදී ඌව පළාත් නව වාර්තා දෙකක් …
-
එකමත් එක රටක හිටියා කටුස්සෙකුයි. තලගොයෙකුයි. මේ දෙන්නා හරිම යාළුයි. දෙන්නා කෑවෙ බිව්වේ ගමන් ගියේ, හැමදේම කළේ එකට. දවසක් දා මේ දෙන්නා කැලේ කෙළවරේදී …
-
එකමත් එක රටක පුතෙකුයි, අම්මා කෙනෙකුයි හිටියා. නිසි කාලය පැමිණියාට පස්සේ පුතාට විවාහයක් කරගන්න කියලා අම්මා කිව්වා. ඒ නිසාම පුතා විවාහයක් කරගත්තා. ඒත් මේ …
-
ආදරණීය දුවේ පුතේ, අඟහරු ලොවේ පස් පෘථිවිය මත නිර්මාණය කිරීමට අපේ විද්‍යාඥයෙක් සමත් වූ කතාවක් පිළිබඳ අප දැන් කියන්න සූදානම්. ඉතින් දුවේ පුතේ, අපි …
-
“ආදරණීය දුවේ පුතේ, අද බොහෝ දෙනා ලාභය ගැන සිතනවා. ඒ වගේම වාසිය ගැන සිතනවා. එහෙම හිතලා තමයි වැඩ කරන්නේ. ඕනෑම වෘත්තිකයෙක් එහෙමයි.” ගුරුතුමිය කතාව …
-
දේශීය තොරතුරු 1. මාතලේ දිස්ත්‍රික්කයත් හම්බන්තොට දිස්ත්‍රික්කය මායිම් ලෙස පිහිටි දිස්ත්‍රික්කය කුමක්ද ? 2. ශ්‍රී ලංකාවේ ප්‍රථම වැලි කඳුවල වාහන ධාවන පථය කුමක්ද? 3. …
-