සැප්තැම්බර් මාසයත් ඔන්න උදා වුණා. ඒ කියන්නේ පොතපත කියවන්න ලැදි සාහිත්‍යය ඇසුරු කරන්න කැමැති දූලා පුතාලා කැමැතිම මාසය තමයි මේ. ඉතින් මේ උදා වූ …
thanushika
-
-
දරුවන්ට ඔවුන්ගේ අනාගතය පිළිබඳ අවබෝධයක් නැහැ. එම නිසාම ගුරුවරු ඒ පිළිබඳ උනන්දුවෙන් ඔවුන්ට මඟ පෙන්වීමක් කළ යුතුයි. වර්තමාන සමාජයේ සෑම කෙනකුටම දරුවන් පිළිබඳ අවබෝධයක් …
-
ආදරණීය දුවේ පුතේ, බඹරගල කන්දේ පැරැණි සෙල් ලිපි සහිත කටාරම් කෙටූ ලෙන් දහතුනක් පිහිටා ඇති අතර, එම අලංකාර ගල් පර්වත හා ගල්ලෙන් බහුල බඹරගල …
-
රුක්අත්තන ගොඩ කඳු ගැටයේ තේ හිටවා තිබුණේ එහි අයිතිකාරයන් ය. අප දන්නා හැටියට “ඕක හාමු මහත්තයගෙ ඉඩමක්” වැඩිහිටියෝ කීහ. ඔවුන් කඳු ගැටය වටකොට මායිම් …
-
ශ්‍රී ලංකාවේ රංග ශාලාවල විවිධ සම්ප්‍රදායන් ඇතුළත් වේ. අතීතයේ කලාව කුඩා ගම්මානවල බිහි විය. විවිධ ඇඳුම් නිර්මාණය කරගනිමින් තමන් එදිනෙදා ජීවිතයේ ලැබූ අත්දැකීම් පාදක …
-
වර්ෂ 1907දී බ්‍රවුන්සි දූපතේදී පවත්වනු ලැබූ පරීක්ෂණාත්මක කඳවුරෙන් අනතුරුව බාලදක්ෂ කටයුතු එක්සත් රාජධානිය පුරා විශාල වේගයෙන් ව්‍යාප්ත වූ අතර, බාලදක්ෂ කණ්ඩායම්වල නායකයන් හෙවත් ආචාර්යවරුන් …
-
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය මඟින් සංවිධානය කරනු ලබන 02 වැනි ජාතික කිඩෝරියේ නිල ලාංඡනය එළිදැක්වීම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ …
-
ලන්දේසීන්ගේ පැමිණීම ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බලය පිහිටුවාගෙන සිටි පෘතුගීසින්ගෙන් රට නිදහස් කර ගැනීමට නම් සැලකිය යුතු නාවික බලයක් අවශ්‍ය බව උඩරට රජවරු …
-
-
2024 ඌව පළාත් පාසල් ක්‍රීඩා තරගාවලිය පසුගියදා බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එහිදී මීටර් 100 සහ 200 නව තරග වාර්තා දෙකක් සමඟින් ප්‍රථම ස්ථානය …