එකමත් එක කාලයකදී ඉතා දුකෙන් සිටි අළු පැහැති කුඩා ග්‍රහලෝකයක් තිබුණා. සියලුදෙනාට අවශ්‍ය සියලුම නව නිපැයුම් සහ අභ්‍යවකාශ යානා, නැව් ආදී සියලු දේ එහි …
lakehouse
-
-
ආර්ථික කර්මාන්ත අතර ඉතා වැදගත් තැනක් නිෂ්පාදන කර්මාන්තවලට හිමි වේ. විවිධ ද්‍රව්‍ය උපයෝගී කරගනිමින් මිනිසා සතු ශිල්පීය දක්ෂතා ඔප්නංවනු ලබයි. මැණික් කර්මාන්තය,කුඹල් කර්මාන්තය,ලෝහ කර්මාන්තය, …
-
පුංචි දුවේ පුතේ, ඔයාලා උණුදිය උල්පත් එහෙමත් නැතිනම් උණුදිය ළිං ගැන අහලා ඇති නේද ? ගොඩක් දෙනෙක් ඒවා බලන්නත් ගිහින් ඇතිනේ. අද අපි මිහිර …
-
“මා වැනි තවත් තුන්දෙනකු සිටියානම් කන්ද උඩරට එක සුද්දෙක්වත් ඉතුරු කරන්නේ නැහැ…!” මේ අභීත වීර ප්‍රකාශය සිදු කරන්නේ අපේ රටේ අභිමානය වෙනුවෙන්, ස්වාධීනත්වය …
-
ශ්‍රී ලංකාව සතුව තිබෙන වටිනාම සම්පත් අතරින් සිංහරාජ වනාන්තරයට ප්රමුඛස්ථානයක් හිමි වේ. සොබාදහමේ අපූර්වතම නිර්මාණයක් වන මෙම නිවර්තන තෙත් සදාහරිත වනාන්තරය රත්නපුරය, ගාල්ල, සහ …
-
-
දේවානම්පියතිස්ස රජතුමාගෙන් පසු ඔහුගේ සොහොයුරු උත්තිය අනුරාධපුර පාලකයා ලෙස තේරී පත් වුණා. ඊට පසු දේවානම්පියතිස්ස රජතුමාගේ දෙවැනි සොහොයුරු මහා සිව රජතුමා රජ වුණා. මහා …
-
මිනිසාගේ දැනුම වර්ධනය කරගැනීමට පොත්පත් මඟින් ඉටුකරනුයේ මහඟු සේවාවකි. එලෙස පොත්පත් රාශියකින් යුතු පුස්තකාලයක් යනු දැනුම් ගබඩාවකි. ලොව පුරා පුස්තකාල රාශියක් විවිධ ස්ථානවල පිහිටා …
-
කොංගෝ ගංගාව විශාලත්වයෙන් ලොව නවවැනි ගංගාවයි. මෙම ගංගාව සැතපුම් 2920ක් පමණ දිගකින් යුක්ත වේ. මෙය ලොව ගැඹුරුම ගංගාවයි. කොංගෝ ගංගාවේ ගැඹුර අඩි 700ක් පමණ …
-
අක්කෙ ඔයා දිනපොත් ලියලා තියෙනවද?” එදා ඉස්කෝලේ ඇරිලා ඇවිත් දිනිති, එයාගේ අක්කා මලිතිගෙන් ඇසුවා. “ඔව් නංගි ලියලා තියෙනවා.” “අපේ පන්තියේ සිංහල ටීචර් අද අපට …