අප ජීවත් වන පෘථිවියට ඇති එකම පරිවාර ග්‍රහයා වන්නේ චන්ද්‍රයායි. චන්ද්‍රයා පිළිබඳ විවිධ කතා මේ වන විටත් දුවලා පුතාලා අහලා ඇති නේද? සඳෙහි ඇති …
lakehouse
-
-
දරුවා නිදහස් මනසකින් යුතුව අධ්‍යාපනය ලැබිය යුතුයි. දරුවාට නිදහසේ අධ්‍යාපනය ලැබිය හැක්කේ නිදහස් මනසක් තිබීමෙන් ය. මනසේ නිරවුල් භාවය නිසාම අධ්‍යාපනය අවබෝධකර ගැනීම ඉතා …
-
Nikko වනෝද්‍යානය යනු ජපානයේ ප්‍රධාන දූපතක් වන හොන්ෂෝ දූපතේ Kanto කලාපයේ පිහිටි ජාතික වනෝද්‍යානයකි. Tochigi,Gunma සහ Fukushima යන ප්‍රාන්ත තුන ඔස්සේ මෙම වනෝද්‍යානය පැතිරී …
-
ඔන්න එකමත් එක කාලෙක ලස්සන පුංචි ගමක් තිබුණා. ඒ ගමේ හැමෝම හරිම එකමුතුයි. එයාලා හරිම කරුණාවන්තයි. හැමෝටම උදව් කළා. එකිනෙකාගේ දුක සැප ගැන බැලුවා. …
-
ආදරණීය දුවේ පුතේ, මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඉබ්බන්කටුව ග්‍රාමයේ දඹුලු ඔයේ වම් ඉවුරේ පිහිටි ඉබ්බන්කටුව සුසාන භූමිය පිළිබඳ අද …
-
ආදරණීය දුවේ පුතේ, නම්බි නාරායනන් යනු ධ්ඉඅර්ණ (ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය) සාර්ථකත්වයට කැපවූ ප්‍රධාන චරිතයකි. ඔහුගේ කාර්යයන් ඉන්දියාවේ අභ්‍යවකාශ මෙහෙයුම් සිදු කිරීමට මහත් …
-
Bora bora දූපත දකුණු පැසිෆික් සාගරයේ ලීවර්ඩ් දූපත්වල පිහිටි දූපත් සමූහයකි. මෙම දූපතේ සම්පූර්ණ භූමි ප්‍රමාණය වර්ග සැතපුම් 12ක් පමණ වේ. Papeete සිට වයඹ …
-
පුංචි දුවලා පුතාලා ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි පාඩම් කරන්න පොත අතට ගන්න විගසම නිදිමත හැදෙනවා. නැත්නම් දැන් බැහැ පස්සේ කරන්නම් කියලා හිතෙනවා. එහෙමත් …
-
වෝල්ෆ්ගැන්ග් අමඩියස් මෝසාට් වෝල්ෆ්ගැන්ග් අමඩියස් මෝසාට් ((Wolfgang Amadeus Mozart) යනු ප්‍රවීණ යුරෝපීය සංගීත ශිල්පියෙකි. ඔහුගේ කුඩා වියේදීම ඔහුගේ සංගීත දක්ෂතා පැහැදිලි විය. මෝසාට් විසින් …
-
ආදරණීය දුවේ පුතේ, ග්‍රහලෝක , ආකාශ වස්තු පිළිබඳ නොයෙක් කරුණු පසු ගිය කාලයේදී අපි ඉගෙන ගත්තෙමු. ඒ පිළිබඳ ඔබට මේ වන විට හොඳ වැටහීමක් …