Home » Blog » මොනරාගල රාජකීය ජාතික පාසල රිටි පැනීමෙන් නව තරග වාර්තා දෙකක් පිහිටුවයි

මොනරාගල රාජකීය ජාතික පාසල රිටි පැනීමෙන් නව තරග වාර්තා දෙකක් පිහිටුවයි

ඩී.එස්. ගුණතිලක ඌව වෙල්ලස්ස විශේෂ

by thanushika
0 comment

ඌව පළාත් ක්‍රීඩා අමාත්‍යංශය සංවිධානය කළ 2024 ඌව පළාත් පාසල් ක්‍රීඩා තරගාවලිය පසුගියදා බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
එහිදී ඌව පළාත් නව වාර්තා දෙකක් පිහිටුවමින් 20 පහළ බාලිකා රිටි පැනීමේ ඉසව්ව නියෝජනය කළ ඩී.එම්. කවීෂා දෙව්මිණී මීටර් 2.40 නව තරග වාර්තාවක් සහ 18 පහළ බාලක කේ.එම්. කසිඳු කවිසර මීටර් 2.91 නව තරග වාර්තාවක් පිහිටුවන ලදි.
විදුහල්පති චමින්ද දේශප්‍රිය අත්තනායක මහතාගේ මඟපෙන්වීම මත ක්‍රීඩකයෝ මෙම තරගයට සහභාගි වූහ.

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department