* 1918දී බ්‍රිතාන්‍යයේ ප්‍රධාන ගර්ල් ගයිඩ් (Chief Guide) ආචාර්යවරිය බවට පත් විය.
* 1930 දී ලෝකයේ ප්‍රධාන ගර්ල් ගයිඩ් (Chief Guide) ආචාර්යවරිය ලෙස තේරී පත් විය.
* 1932 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ඕඩර් ඔෆ් ද ඩේම් ග්‍රෑන්ඩ් ක්‍රොස් එකක් නිර්මාණය කිරීම.
* ඇගේ ජීවිත කාලයේදී රටවල් 111ක සංචාරය කිරීම.
* ඇයගේ සේවය වෙනුවෙන් බොහෝ රටවල් සහ සංවිධාන මඟින් ගෞරවයට පාත්‍ර වීම හා 1973 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සෙරෙස් පදක්කම ලබා ගැනීම.
* රොබට් සහ ඔලේව් බේඩන් පවෙල් යන දෙදෙනාගේම ක්‍රියාවන් සිහිපත් කිරීම සඳහා
* ලොව පුරා බාලදක්ෂයන් පෙබරවාරි 22 වැනි දින චින්තනදිනය සැමරීම.
උපුටා ගැනීම- බාලදක්ෂයා