Home » Blog » සිසු නියමු අබිසෙස් ශිෂ්‍ය නායක ලාංඡන පැලඳවීමේ උත්සවය

සිසු නියමු අබිසෙස් ශිෂ්‍ය නායක ලාංඡන පැලඳවීමේ උත්සවය

by thanushika
0 comments

තණමල්විල විහාරස්ථානයේ ශ්‍රී ධම්මික දහම් පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන්ට ලාංඡන පැලඳවීමේ “සිසු නියමු අබිසෙස් 2025” උත්සවය විහාරාධිපති තණමල්විල ජාතික පාසලේ ආචාර්ය තණමල්විලපුණ්ණජී ස්වාමීන්වහන්සේගේ අනුශාසනා පරිදි තණමල්විල දේවින්ද හිමිපාණන් වහන්සේගේ සහභාගිත්වයෙන් ජනවාරි 19 දින විහාරස්ථ පරිශ්‍රයේදී පැවැත්විණි.

ඩී.එස්. ගුණතිලක – ඌව වෙල්ලස්ස විශේෂ


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department