විදේශීය තොරතුරු
1 වෝටර්ලූ යුද්ධය ඇති වූයේ කවදාද?
2 දෙවැනි ලෝක යුද්ධය ඇති වූයේ කුමන අවුරුද්දේද?
3 අමෙරිකානු සිවිල් යුද්ධය තිබුණේ කුමන අවුරුද්දේද?
4 පළමු ලෝක යුද්ධය ඇති වූයේ කවදා ද?
5 මැරන්ගෝ යුද්ධය ඇති වූයේ කවදා ද?
6 ට්රැෆල්ගාර් යුද්ධය ඇති වූයේ කවදාද?
7 ලිප්සිග් යුද්ධය ඇති වූයේ කවදා ද?
8 සීතල යුද්ධය ආරම්භ වූයේ කවදාද?
9 සීතල යුද්ධය අවසන් වූයේ කවදාද?
10 රුසියාවේ අගනුවර කුමක්ද?
11 කියුබාවේ අගනුවර කුමක්ද?
12 කියුබාවේ මුදල් ඒකකය කුමක්ද?
13 ජාවා දූපතෙහි අගනුවර කුමක්ද?
14 සුමාත්‍රා දූපතෙහි අගනුවර කුමක්ද?
15 බර්මියුඩා දූපතෙහි අගනුවර කුමක්ද?
16 බ්‍රසීලයේ අගනුවර කුමක්ද?
17 දකුණු අමෙරිකාවේ රටවල් කොපමණද?
18 උතුරු අමෙරිකාවේ රටවල් කොපමණද?
19 අප්‍රිකාවේ රටවල් කොපමණ තිබේද?
20 යුරෝපා මහද්වීපයේ රටවල් කොපමණ තිබේද?
විද්‍යා තොරතුරු
1 පෘථිවිය වටා එක වටයක් සම්පූර්ණ කිරීමට චන්ද්‍රයාට ගත වන කාලය කොපමණද?
2 ආලෝකයේ වේගය තත්පරයකට කොපමණද?
3 D.N.A. වල පදනම් ඒකකය කුමක්ද?
4 පෘථිවියේ ගුරුත්වාකර්ෂණය කොපමණද?
5 ශාක සෛලවල පවතින විශේෂිත ද්‍රව්‍ය කුමක්ද?
6 සූර්ය ග්‍රහණය ඇති වන්නේ කෙසේද?
7 ජලයේ රසායනික සූත්‍රය කුමක්ද?
8 ගැලැක්සිවල අති විශාල බහුතරයක් වටා ඇති මධ්‍යගත වස්තුව කුමක්ද?
9 මිනිස් ශරීරයේ විශාලතම ඉන්ද්රිය කුමක්ද?
10 වායුගෝලයේ බහුලවම ඇති වායුව කුමක්ද?
දේශීය තොරතුරු
1 ශ්‍රී ලංකාවේ දිගම සෙල්ලිපිය කුමක්ද?
2 ශ්‍රී ලංකාවේ ප්‍රධාන භෝගය කුමක්ද?
3 තෝනිගල සෙල්ලිපිය පිහිටා ඇත්තේ කුමන පළාතේ ද?
4 තෝනිගල සෙල්ලිපිය පිහිටා ඇත්තේ කුමන දිස්ත්‍රික්කයේද?
5 ශ්‍රී ලංකාවේ පැරැණිතම සාහිත්‍ය මූලාශ්‍රයක් නම් කරන්න.
6 ශ්‍රී ලංකාවේ පැරැණිතම ශිලා ලේඛනය කුමක්ද?
7 ශ්‍රී ලංකාවෙන් හමු වූ පැරැණිතම කාසි මොනවාද?
8 පොලොන්නරුව යුගයේ භාවිත වූ කාසි වර්ගය කුමක්ද?
9 යෝධ වැව පිහිටා ඇත්තේ කොහේද?
10 වලවේ ගඟ මුහුදට වැටෙන්නේ කුමන දිස්ත්රික්කයකින්ද?
11 ගල් ඔය හරස්කර සෑදූ වැව කුමක්ද?
12 මන්නාරම පිහිටා ඇත්තේ කුමන පළාතකද?
13 කළු ගඟෙහි දිග කොපමණද?
14 කළු ගඟ මුහුදට වැටෙන්නේ කොහෙදී ද?
15 දැදුරු ඔයෙහි දිග කොපමණද?
16 මහ ඔයෙහි දිග කොපමණද?
17 ගිං ගඟෙහි දිග කොපමණද?
18 මැණික් ගඟෙහි දිග කොපමණද?
19 මැණික් ගඟ මුහුදට වැටෙන්නේ කොහෙන්ද?
20 මාතලේ දිස්ත්‍රික්කය ඇත්තේ කුමන පළාතේ ද?
නව සොයාගැනීම්
1 වීඩියෝ ක්‍රීඩා පාලක පුවරුව සොයා ගත්තේ කවුරුන්ද?
2 නියොන් තාක්ෂණය සොයා ගත්තෙ කවුරුන්ද?
3 පියානෝව සොයා ගත්තේ කවුරුන්ද?
4 පළමු ගෘහස්ත විදුලි ශීතකරණය සොයා ගත්තේ කවුරුන්ද?
5 සැක්සෆෝනය සොයා ගත්තේ කවුරුන්ද?
6 විදුලි ගිටාරය සොයා ගත්තේ කවුරුන්ද?
7 පළමුවරට තණකොළ කපන යන්ත්‍රය නිපදවා පේටන්ට් බලපත්‍රය ලැබුවේ කවුරුන්ද?
8 පළමු ලයිටරය සොයා ගත්තෙ කවුරුන්ද?
9 බන්සන් දාහකය සොයා ගත්තේ කවුරුන්ද?
10 මාස්කින් ටේප් සොයා ගත්තේ කවුරුන්ද?
11 වීඩියෝ ක්‍රීඩා පාලක පුවරුව සොයා ගත්තේ කවදාද?
12 නියෝන් තාක්ෂණය සොයාගත්තේ කවදාද?
13 පියානෝව සොයා ගත්තේ කවදාද?
14 ශීතකරණය සොයා ගත්තේ කවදාද?
15 සැක්සෆෝනය සොයා ගත්තේ කවදාද?
16 විදුලි ගිටාරය සොයා ගත්තේ කවදාද?
17 තණකොළ කපන යන්ත්‍රය සොයා ගත්තේ කවදාද?
18 ප්‍රථමවරට ලයිටරය සොයා ගත්තේ කවදාද?
19 බන්සන් දාහකය සොයා ගත්තේ කවදාද?
20 මාස්කින් ටේප් සොයා ගත්තේ කවදාද?
දේශීය තොරතුරුවල පිළිතුරු
1. තෝනිගල සෙල්ලිපිය
2. වී
3. වයඹ
4. පුත්තලම දිස්ත්‍රික්කය
5. දීපවංශය
6. බ්රාහ්මීය ලිපි
7. කහපණ
8. තඹ මස්ස
9. උතුරු පළාතේ
10. හම්බන්තොට දිස්ත්‍රික්කය
11. සේනානායක සමුද්‍රය
12. උතුරු පළාතේ
13. 129 Km
14. කළුතරින්
15. 142 Km
16 134 Km
17. 116 Km
18. 114 Km
19. යාල ජාතික වනෝද්‍යානය
20. මධ්‍යම පළාතෙහි
විදේශීය තොරතුරුවල පිළිතුරු
1. 1815 ජූලි 08
2. 1939 සැප්තැම්බර් 01
3. 1861 අප්‍රේල් 12
4. 1914 ජූලි 28
5. 1800 ජූනි 14
6. 1805 ඔක්තෝබර් 12
7. 1813 ඔක්තෝබර් 16
8. 1947 මාර්තු 12
9. 1989 දෙසැම්බර් 3
10. මොස්කව්
11. හවානා
12. කියුබන් පේසෝ
13. ජකර්තා
14. මේඩන්
15. හැමිල්ටන්
16. බ්‍රසීලියා
17. 12
18. 23
19. 54
20. 50
නව සොයා ගැනීම්වල පිළිතුරු
1. රැල්ෆ් එච්. බෙයර්
2. ජෝජස් ක්ලෝඩ්
3. බර්තොලමියො ක්රිස්ටෝෆෝරි
4. ෆ්‍රෙඩ් ඩබ්ලිව් වුල්ෆ්
5. ඇඩොල්ෆ් සැක්ස්
6. ඇඩොල්ෆ් රීකන්බේකර්
7. Edwin Budding
8. ජොහෑන් වුල්ෆ්ගැන් ඩෝබර්නර්
9. රොබට් විල්හෙල්ම් බන්සන්
10. රිචර්ඩ් ගර්ලි ඩෲ
11. 1967
12. 1910
13. 1700
14. 1913
15. 1840
16. 1931
17. 1830
18. 1823
19. 1855
20. 1925
විද්‍යා තොරතුරු පිළිතුරු
1. දින 27යි මාස තුනයි
2. තත්පරයකට මීටර් 299,792,458ක්
3. නියුක්ලියෝටයිඩ්
4. 9.8 m/s2
5. සෙලියුලෝස්
6. චන්ද්‍රයා පෘථිවිය සහ සූර්යයා අතරට පැමිණීමෙන්
7. . H2O
8. කළුකුහර
9. චර්මය
10. නයිට්රජන්
අකීෆ් අහමඩ්