නව සොයා ගැනීම්
1. මහන මැෂිම wooden chain stitch sewing machine) සොයා ගත්තේ කවුරුන් ද?
2. ගෑස් ලාම්පුව සොයා ගත්තේ කවුරුන් ද?
3. ඉබියතුර සොයා ගත්තේ කවුරුන් ද?
4. තීන්ත පෑන සොයා ගත්තේ කවුරුන් ද?
5. රබර් පටිය සොයා ගත්තේ කවුරුන් ද?
6. LED බල්බයේ පියා ලෙස හැඳීන්වෙන්නේ කවුරුන් ද?
7. CFL බල්බය සොයා ගත්තේ කවුරුන් ද?
8. MRI ස්කෑන් යන්ත්‍රය සොයා ගත්තේ කවුරුන් ද?
9. සිපරය සොයා ගත්තේ කවුරුන් ද?
10. එයාර් බෑගය සොයා ගත්තේ කවුරුන් ද?
11. මහන මැෂිම සොයා ගත්තේ කුමන අවුරුද්දක ද?
12. ගෑස් ලාම්පුව සොයා ගත්තේ කුමන අවුරුද්දක ද?
13. ඉබියතුර සොයා ගත්තේ කුමන අවුරුද්දක ද?
14. තීන්ත පෑන සොයා ගත්තේ කුමන අවුරුද්දක ද?
15. රබර් පටිය සොයා ගත්තේ කුමන අවුරුද්දක ද?
16. LED බල්බය සොයා ගත්තේ කුමන අවුරුද්දක ද?
17. CFL බල්බය සොයා ගත්තේ කුමන අවුරුද්දක ද?
18. MRI ස්කෑන් යන්ත්‍රය වෙනුවෙන් පේටන්ට් බලපත්‍රය ලැබුණේ කුමන අවුරුද්දක ද?
19. සිපරය සොයා ගත්තේ කුමන අවුරුද්දක ද?
20. එයාර් බෑගය සඳහා පේටන්ට් බලපත්‍රය ලැබුණේ කුමන අවුරුද්දක ද?
දේශීය තොරතුරු
1. වලානේ ශ්‍රී සිද්ධාර්ථ හිමි ආරම්භ කළ පිරිවෙන කුමක් ද?
2. හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි ආරම්භ කළ පිරිවෙන කුමක් ද?
3. රත්මලානේ ශ්‍රී ධර්මාලෝක හිමි ආරම්භ කළ පිරිවෙන කුමක් ද?
4. වරාගොඩ වාදය තිබූ අවුරුද්ද කුමක් ද?
5. ගම්පොළ වාදය තිබූ අවුරුද්ද කුමක් ද?
6. පාණදුරා වාදය තිබූ අවුරුද්ද කුමක් ද?
7. උදන්විට වාදය තිබූ අවුරුද්ද කුමක් ද?
8. බද්දේගම වාදය තිබූ අවුරුද්ද කුමක් ද?
9. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි ප්‍රකට වූයේ කුමක් සඳහා ද?
10. බෞද්ධ කොඩිය පළමු වරට නිල වශයෙන් ඔසවන ලද්දේ කවදා ද?
11. ඉන්දියාවේ බෞද්ධ ආගමික ස්ථාන ආරක්ෂා කළේ කවුරුන් ද?
12. 1970-1977 දක්වා ශ්‍රී ලංකාවේ සිටි අගමැතිනිය කවුරුන් ද?
13. 1931-1947 දක්වා ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ඇමැති කවුරුන් ද?
14. නිදහස් අධ්‍යාපනයේ පියා කවුරුන් ද?
15. 1947-1952 දක්වා ශ්‍රී ලංකාවේ අගමැති කවුරුන් ද?
16. අනුරුද්ධ විද්‍යාලය පිහිටා ඇත්තේ කොහේ ද?
17. මහින්ද විද්‍යාලය පිහිටා ඇත්තේ කොහේ ද?
18. ඉංග්‍රීසීන් විසින් ශ්‍රී ලංකාව අවුරුදු කීයක් පාලනය කළේ ද?
19. 1848 වසරේ ශ්‍රී ලංකාව පාලනය කළ සාමිවරයා කවුරුන් ද?
20. හර්කියුලස් රොබින්සන් ආණ්ඩුකාරවරයා ප්‍රතිසංස්කරණය කළ වැව කුමක් ද?
විදේශීය තොරතුරු
1. අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික ක්‍රීඩාව කුමක් ද?
2. අමෙරිකා එක්සත් ජනපදයේ කොඩියේ පාට මොනවා ද?
3. චීනයේ ජාතික ක්‍රීඩාව කුමක් ද?
4. ජපානයේ ජාතික ක්‍රීඩාව කුමක් ද?
5. චෙස් ක්‍රීඩාව සඳහා ප්‍රකට රට කුමක්ද?
6. කැනඩාවේ ජාතික ක්‍රීඩාව කුමක් ද?
7. ඔස්ට්‍රේලියාවේ ජාතික ක්‍රීඩාව කුමක් ද?
8. ඉන්දියාවේ ජාතික ක්‍රීඩාව කුමක් ද?
9. කෙන්යාවේ ඉතා ප්‍රකට ක්‍රීඩා මොනවා ද?
10. ඉන්දියාවේ ජාතික පක්ෂියා කවුරුන් ද?
11. අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික පක්ෂියා කවුරුන් ද?
12. චීනයේ ජාතික පක්ෂියා කවුරුන් ද?
13. ජපානයේ ජාතික පක්ෂියා කවුරුන් ද?
14. දකුණු කොරියාවේ ජාතික පක්ෂියා කවුරුන් ද?
15. ඉතාලියේ ජාතික පක්ෂියා කවුරුන් ද?
16. අමෙරිකා එක්සත් ජනපදයේ අගනුවර කුමක් ද?
17. ඉන්දියාවේ අගනුවර කුමක් ද?
18. දකුණු කොරියාවේ අගනුවර කුමක් ද?
19. ජපානයේ අගනුවර කුමක් ද?
20. බ්‍රිතාන්‍යයේ අගනුවර කුමක් ද?
කලා තොරතුරු
1. ප්රබුද්ධ කාව්‍ය කෘතිය රචනා කළේ කවුරුන් ද?
2. දුවන රැවුල ළමා කෘතිය රචනා කළේ කවුරුන් ද?
3. මිහිමඩලේ අඳුරු කුසේ ගීතය රචනා කළේ කවුරුන් ද?
4. කිරිඅම්මා සහ මුනුබුරා එක් වී ප්‍රහේලිකාවක් විසඳන්නේ කුමන කෘතියේ ද ?
5. සුදු නෙළුම කෝ සොරබොර වැවේ ගීතය රචනා කළේ කවුරුන් ද?
6. ගුරුතරුව වේදිකා නාට්‍යය නිර්මාණය කළේ කවුරුන් ද?
7. සමනල කන්ද ළමා වේදිකා නාට්‍යය නිර්මාණය කළේ කවුරුන් ද?
8. සරෝජා ළමා චිත්‍රපටය නිර්මාණය කළේ කවුරුන් ද?
9. හීන් සැරය කෘතිය රචනා කළේ කවුරුන් ද?
10. හපනා ළමා කෘතිය රචනා කළේ කවුරුන් ද?
11. හිනා පාන් ළමා කෘතිය රචනා කළේ කවුරුන් ද?
12. හත්පෙති මල පරිවර්තනය කළේ කවුරුන් ද?
13 පුංචි අපට දැන් තේරෙයි ළමා වේදිකා නාට්‍යය නිර්මාණය කළේ කවුරුන් ද?
14. රත්නදීප ජන්ම භූමි ගීතය රචනා කළේ කවුරුන් ද?
15. අඹ යහළුවෝ ළමා ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළේ කවුරුන් ද?
16. චරිත තුනක් නවකතාව රචනා කළේ කවුරුන් ද?
17. මේ රට මගෙ රට ගීතය කළේ කවුරුන් ද?
18. මිහිකත නළවාලා ගීතය රචනා කළේ කවුරුන් ද?
19. අඳුරු කුටිය තුළ ගීතය රචනා කළේ කවුරුන් ද?
20. කදාවළලු වේදිකා නාට්‍යය නිර්මාණය කළේ කවුරුන් ද?
දේශීය තොරතුරුවල පිළිතුරු
1. පරමධම්මචේතිය පිරිවෙන
2. විද්‍යෝදය පිරිවෙන
3. විද්‍යාලංකාර පිරිවෙන
4. 1865
5. 1871
6. 1873
7. 1866
8. 1865
9. වාද සඳහා
10. 1885 අප්‍රේල් 28 දින
11. අනගාරික ධර්මපාලතුමා
12. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය
13. ඩී.එස්. සේනානායක මහතා
14. සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර
15. ඩී.එස්. සේනානායක
16. නාවලපිටිය
17. ගාල්ල
18. අවුරුදු 133ක්
19. ටොරින්ටන් සාමිවරයා
20. තිස්සමහාරාම වැව
විදේශීය තොරතුරුවල පිළිතුරු
1. බේස්බෝල්
2. සුදු, රතු, නිල්
3. ටේබල් ටෙනිස්
4. සුමෝ
5. චෙස්
6. අයිස් හොකී
7. ක්‍රිකට්
8. හොකී
9. රග්බි සහ පාපන්දු
10. මොනරා
11.Bald Eagle
12. Red-crowned crane
13. Green Pheasant
14. Korean Magpie
15. Italian Sparrow
16. වොෂින්ටන්
17. නව දිල්ලි
18. සෝල්
19. ටෝකියෝ
20. ලන්ඩන්
කලා තොරතුරුවල පිළිතුරු
1. මහගමසේකර
2. සිබිල් වෙත්තසිංහ
3. ඩබ්ලිව්.ඒ. අබේසිංහ
4. අපොයියාව කෘතියේ
5. රත්න ශ්‍රී විජේසිංහ
6. ජයලත් මනෝරත්න
7. නාට්‍යවේදී තිස්ස ගුණවර්ධන
8. සෝමරත්න දිසානායක
9. කුමාරතුංග මුනිදාස
10. ටී.බී. ඉලංගරත්න
11. ජානකී සූරියආරච්චි
12. දැදිගම වී. රුද්‍රිගු
13. සෝමලතා සුබසිංහ
14. මහගමසේකර
15. සුදත් දේවප්‍රිය
16. කේ. ජයතිලක
17. මාලනී බුලත්සිංහල
18. හියුබත් දිසානායක
19. ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ
20. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර
නව නිපයුම්වල පිළිතුරු
1. Barthélemy Thimonnier
2. විලියම් මර්ඩොක්
3. ක්‍රිස්ටෝපර් පොල්හෙම්
4. Petrache Poenaru
5. ස්ටෙෆන් පෙරී
6. Nick Holonyak
7. එඩ්වර්ඩ් ඊ. හැමර්
8. රේමන්ඩ් වහාන් ඩැමේඩියන්
9. Whitcomb L. Judson
10. John W. Hetrick
11. 1829
12. 1792
13. 1745
14. 1827
15. 1845
16. 1962
17. 1976
18. 1974
19. 1893
20. 1953
අකීෆ් අහමඩ්