Home » Blog »  පුංචි ඔබේ දැනුම පොතට

 පුංචි ඔබේ දැනුම පොතට

by thanushika
0 comments

විදේශීය තොරතුරු

1. 2024 වසරේදී සාහිත්‍ය නොබෙල් ත්‍යාගය දිනුවේ කවුරුන් ද?

2. 2024 වසරේදී සාම නොබෙල් ත්‍යාගය දිනුවේ කවුරුන් ද?

3. 2024 වසරේදී වෛද්‍ය විද්‍යා නොබෙල් ත්‍යාගය දිනුවේ කවුරුන් ද?

4. 2024 වසරේදී භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය දිනුවේ කවුරුන් ද?

5. 2024 වසරේදී ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය දිනුවේ කවුරුන් ද?

6. 2024 වසරේදී රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය දිනුවේ කවුරුන් ද?

7. ලෝකයේ සාමය ඇති කරන සංවිධානය කුමක් ද?

8. කොරින්ත් ඇළ ඇත්තේ කුමන රටක ද?

9. පැනමා ඇළ ඇත්තේ කුමන රටක ද?

10. එඥතතචදඤ ඛ්චදචත ඇළ ඇත්තේ කුමන රටක ද?

11. කැලිඩෝනියානු ඇළ ඇත්තේ කුමන රටක ද?

12. ග්‍රෑන්ඩ් කැනල් ඇත්තේ කුමන රටක ද?

13. ඊරි විල ඇත්තේ කුමන රටක ද?

14. සූවස් ඇළ ඇත්තේ කුමන රටක ද?

15. බෙලොමොරෝ බෝල්ටිස්කි ඇළ ඇත්තේ කුමන රටක ද?

16. එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරම්භ කළේ කුමන අවුරුද්දක ද?

17. එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරම්භ කළේ කුමන කාලයක ද?

18. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙතෙක් පත් වී ඇති මහ ලේකම්වරුන් ගණන කොපමණ ද?

19. හොලන්ඩ් යන රට කුමක් ද?

20. කොන්ස්ටන්ටිනෝපෝල් යන නගරය කුමක් ද?

විද්‍යා තොරතුරු

1. බත්කූරන් ජල කීටයකු ලෙස අවුරුදු කොපමණ ජලයේ සිටී ද?

2. හිස්කබලේ අස්ථි ගණන කොපමණ ද?

3. කශේරුකාවේ අස්ථි ගණන කොපමණ ද?

4. හස්ත කූර්චයේ අස්ථි ගණන කොපමණ ද?

5. පර්වණයේ අස්ථි ගණන කොපමණ ද?

6. පත්ලේ අස්ථි ගණන කොපමණ ද?

7. ශරීරයේ දත් කොපමණ තිබේ ද?

8. ත්‍රීකාස්ථිය කශේරුකා කොපමණ යාවීමෙන් සෑදී තිබේ ද?

9. අනු ත්‍රීකාස්ථිය කශේරුකා කොපමණ යාවීමෙන් සෑදී තිබේ ද?

10. ජංගාස්ථිය පිහිටා ඇත්තේ කොහේ ද?

11 දණිස් කටුව සම්බන්ධ වන්නේ කුමකින් ද?

12. මිනිස් සිරුරේ ඝනකම වැඩි ම අස්ථිය කුමක් ද?

13. අල්ලේ අතුල් ඇට කොපමණ තිබේ ද?

14. අංශ ඵලකයේ හැඩය කුමක් ද?

15. මැලේරියා ක්ෂුද්‍ර ජීවියාගේ නම කුමක් ද?

16. මැලේරියා වැලඳෙන්නේ කෙසේ ද?

17. ඩෙංගු වැලඳෙන්නේ කෙසේ ද?

18. කොලරා ක්ෂුද්‍ර ජීවියාගේ නම කුමක් ද?

දේශීය තොරතුරු

1. පිදුරුතලාගල කන්දේ උස කොපමණ ද?

2. ශ්‍රී ලංකාවේ තැනිතලා කොපමණ තිබේ ද?

3. වෙරළබඩ තැනිතලාව මුහුදු මට්ටමේ සිට මීටර් කොපමණ උස ද?

4. අභ්‍යන්තර තැනිතලාව මුහුදු මට්ටමේ සිට මීටර් කොපමණ උස ද?

5. මධ්‍යම තැනිතලාව මුහුදු මට්ටමේ සිට මීටර් කොපමණ උස ද?

6. ශ්‍රී ලංකාවේ සමාන්තර හෙල්වැටියක් වන්නේ කුමක් ද?

7. ශ්‍රී ලංකාවේ ශේෂ කන්දක් වන්නේ කුමක් ද?

8. මධ්‍යම කඳුකරයේ කඳුවැටි කොපමණ තිබේ ද?

9. මධ්‍යම කඳුකරයේ කඳු පන්ති කොපමණ තිබේ ද?

10. ශ්‍රී ලංකාවේ ප්‍රතිශතයක් ලෙස වියළි කලාපයේ ගංගා කොපමණ ද?

11. උෂ්ණත්වය වැඩිම පළාත කුමක් ද?

12. උෂ්ණත්වය අඩුම පළාත කුමක් ද?

13. ශ්‍රී ලංකාවේ වර්ෂාපතනය අඩුම දිස්ත්‍රික්කය කුමක් ද?

14. කඳුකර තෙත් කලාපයේ ගසක උස කොපමණ ද?

15. අතරමැදි සදාහරිත වනාන්තරයේ ගසක උස කොපමණ ද?

16. පහතරට තෙත් කලාපීය වනාන්තරයක ගසක උස කොපමණ ද?

17. පහතරට වියළි මිශ්‍ර වනාන්තරයක ගසක උස කොපමණ ද?

18. මහනුවර දිස්ත්‍රික්කයේ ජන ඝනත්වය කොපමණ ද?

19. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජන ඝනත්වය කොපමණ ද?

20. මොනරාගල දිස්ත්‍රික්කයේ ජන ඝනත්වය කොපමණ ද?

කලා තොරතුරු

1. අවලස්සන තාරාවා රචනා කළේ කවුරුන් ද?

2. නයිටිංගේල් රචනා කළේ කවුරුන් ද?

3. රතු රෝස මල කෙටිකතා සංග්‍රහය රචනා කළේ කවුරුන් ද?

4. අපේ විත්ති රචනා කළේ කවුරුන් ද?

5. බැද්දේගම රචනා කළේ කවුරුන් ද?

6. බැද්දේගම සිංහලයට පරිවර්තනය කළේ කවුරුන් ද?

7. අපොයියාව කෘතිය රචනා කළේ කවුද?

8. පුංචි පැලේ ගස වෙනා රචනා කළේ කවුරුන් ද?

9. බැද්දේගම පොතෙහි ඉංග්‍රීසි නාමය කුමක් ද?

10. The chronicles of Narnia  රචනා කළේ කවුරුන් ද?

11. Wonder  නවකතාව රචනා කළේ කවුරුන් ද?

12. Harry Potter නවකතා සංග්‍රහය රචනා කළේ කවුරුන් ද?

13. පියසමර රචනා කළේ කවුරුන් ද?

14. ඩේවිඩ් පිළිමය සෑදුවේ කවුරුන් ද?

15. පියේටා පිළිමය සෑදුවේ කවුරුන් ද?

16. මළගිය ඇත්තෝ රචනා කළේ කවුරුන් ද?

17. මහාසාර පලඳනාව රචනා කළේ කවුරුන් ද?

18. සුභාෂිතය රචනා කළේ කවුරුන් ද?

19. සිරිත් මල්දම රචනා කළේ කවුරුන් ද?

20. සිංහල සිරිත් විරිත් පොත රචනා කළේ කවුරුන් ද?

නව සොයාගැනීම්

1. විදුලි බලය සොයා ගත්තේ කවුරුන් ද?

2. විදුලිය බලය සොයා ගත්තේ කුමන අවුරුද්දක ද?

3. නොබෙල් ත්‍යාගය නිර්මාතෘ කවුරුන් ද?

4. නොබෙල් ත්‍යාගය ඇරැඹුවේ කුමන අවුරුද්දක ද?

5. කඩදාසි සොයා ගත්තේ කවුරුන් ද?

6. කඩදාසි සොයා ගත්තේ කුමන අවුරුද්දක ද?

7. රබර් මකනය යුරෝපයට පළමුවරට හඳුන්වා දුන්නේ කවුරුන් ද?

8. මකනය සොයා ගත්තේ කුමන අවුරුද්දක ද?

9. බ්‍රේල් මුද්‍රණ යන්ත්‍රය සොයා ගත්තේ කවුරුන් ද?

10. බ්‍රේල් මුද්‍රණ යන්ත්‍රය සොයා ගත්තේ කුමන අවුරුද්දක ද?

11. වර්තමාන කැලැන්ඩරය සොයා ගත්තේ කවුරුන් ද?

12. වර්තමාන කැලැන්ඩරය සොයා ගත්තේ කුමන සියවසක ද?

13. පළමු කැලැන්ඩරය සොයා ගත්තේ කවුරුන් ද?

14. පළමු කැලැන්ඩරය සොයා ගත්තේ කුමන සියවසක ද?

15. පිහි‍ය සොයා ගත්තේ කවුරුන් ද?

16. පිහිය සොයා ගත්තේ අවුරුදු කීයකට පෙර ද?

17. ගින්දර සොයා ගත්තේ කවුරුන් ද?

18. ගින්දර සොයා ගත්තේ කුමන සියවසක ද?

දේශීය තොරතුරු – පිළිතුරු

1. මීටර් 2, 524.

2. 3

3. මීටර් 30

4. මීටර් 30 සිට මීටර් 300

5. මීටර් 300ට වැඩි

6. රක්වාන කඳු හා බලුතොට හෙල්

7. කතරගම, මිහින්තලය, සීගිරිය, රිටිගල, ගෝවින්දහෙල

8. 4

9. 5

10. 80%

11. උතුරු පළාත

12. මධ්‍යම පළාත

13. හම්බන්තොට

14. 8m-10m

15. 10m-25m

16. 30m-40m

17. 20m-30m

18. 664 km²

19. 210 km²

20. 72 km²
විදේශීය තොරතුරු- පිළිතුරු

1. හැන් කාන්

2. නිහෝන් හිඩන්කියෝ සංවිධානය

3. විද්‍යාඥ වික්ටර් ඇම්බ්‍රෝස් සහ විද්‍යාඥ ගැරී රෆ්කන්

4. ජෝන්. ජේ. හොප්ෆීල්ඩ් සහ ජෙෆරි ඊ. හින්ටන්

5. ඩේරියන් ආසේමෝගුලූස්, සයිමන් ජොන්සන් සහ ජේම්ස්. ඒ. රොබින්සන්

6. ඩේවිඩ් බේකර්, ජෝන් ජම්පර් සහ ඩෙමිස් හසාබිස්

7. එක්සත් ජාතීන්ගේ සංවිධානය

8. ග්‍රීසියේ

9. පැනමාවේ

10. කැනඩාවේ

11. ස්කොට්ලන්තයේ

12. අමෙරිකා එක්සත් ජනපදයේ

13. උතුරු අමෙරිකාවේ

14. ඊජිප්තුවේ

15. රුසියාවේ

16. 1945 වසරේදී

17. දෙවැනි ලෝක යුද්ධ සමයේ දී

18. 9

19. නෙදර්ලන්තය

20. ඉස්තාන්බුල්

කලා තොරතුරු – පිළිතුරු

1. හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්

2. හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්

3. ගුණදාස අමරසේකර මහතා

4. මාර්ටින් වික්‍රමසිංහ මහතා

5. ලෙනාඩ් වුල්ෆ්

6. ඒ. පී. ගුණරත්න

7. මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

8. කේ. ජයතිලක මහතා

9. The village in the jungle

10. සී. එස්. ලෙවිස්

11. අ.බ්. ර්‍ථචතචජඪධ

12. ජේ. කේ . රෝලිං

13. කුමාරතුංග මුනිදාස මහතා

14. මයිකල් ආන්ජලෝ

15. මයිකල් ආන්ජලෝ

16. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර

17. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර

18. අලගියවන්න මුකවැටිතුමා

19. ඇම්.ඇල්. සිල්වා ගරු මුහන්දිරම්තුමා

20. ආනන්ද එස්. තිලකරත්න

විද්‍යා තොරතුරු – පිළිතුරු

11. 5කි.

2. 22කි.

3. 26කි.

4. 8කි.

5. 14කි.

6. 5කි.

7. 32කි.

8. 5කි.

9. 4කි.

10. දණිස්සත් වළලුකරත් අතර

11. කාටිලේජයකින්

12. ඌර්වස්ථිය

13. 5කි.

14. ත්‍රිකෝණාකාර අස්ථියකි

15.Plasmodiu

16. මදුරුවාගෙන්

17. මදුරුවාගෙන්

18. Vibrio Colerae

නව සොයා ගැනීම්

1. බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්

2. 1752

3. ඇල්ෆ්‍රඩ් නොබෙල්

4. 1833

5. චීන ජාතිකයන්

6. ක්‍රි.ව. 105

7. එඩ්වර්ඩ් නෙයර්න් (Edward Nairne)

8. 1770

9. ලුවී බ්‍රේල් (Louis Braille)

10. 1824

11. ජූලියස් සීසර් (Julius Caesar)

12. ක්‍රි. පූ. 46

13. බැබිලෝනියානුවෝ (Babylonians)

14. ක්‍රි.පූ. 500

15. හෝමෝ සේපියන්

16. අවුරුදු මිලියන 2.5කට පෙර

17. හෝමෝ ඉරෙක්ටස්

18. අවුරුදු මිලියන 2කට පෙර

 

අකීෆ් අහමඩ්


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department