Home » Blog »  පුංචි ඔබේ දැනුම පොතට

 පුංචි ඔබේ දැනුම පොතට

by thanushika
0 comments

විදේශීය තොරතුරු

1. ඉතාලියේ ඉතා ප්‍රකට ආහාරය කුමක් ද?

2. ඔස්ට්‍රේලියාවේ අගනුවර කුමක් ද?

3. යුරෝපයේ හා ආසියා මහද්වීපයේ ඇති රට කුමක් ද?

4. ජපානයේ මුදල් ඒකකය කුමක් ද?

5. ජපානයේ සාම්ප්‍රදායික ඇඳුම කුමක් ද?

6. ලෝකයේ පළමු අගමැතිනිය කවුරුන් ද?

7. 1947 වසරේදී බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබා ගත් රට කුමක් ද?

8. 1948 වසරේදී බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබා ගත් රට කුමක් ද?

9. නැපෝලියන්ගේ අවසාන යුද්ධය කුමක් ද?

10. ස්කොට්ලන්තයේ සාම්ප්‍රදායික ඇඳුම කුමක් ද?

11. යෝගා උපන් ස්ථානය කුමක් ද?

12. පාකිස්තානයේ අගනුවර කුමක් ද?

13. බංග්ලාදේශය අගනුවර කුමක් ද?

14. භූතානයේ අගනුවර කුමක් ද?

15. නේපාලයේ අගනුවර කුමක් ද?

16. මාලදිවයිනේ අගනුවර කුමක් ද?

17. ඇෆ්ගනිස්තානයේ අගනුවර කුමක් ද?

18. කටාර්හි අගනුවර කුමක් ද?

19. ඇෆ්ගනිස්තානය කුමන ආසියාවට අයත් ද?

20. රශ්මෝර් කන්දෙහි අමෙරිකානු ජනාධිපතිවරුන් කීදෙනකුගේ පිළිම තිබේ ද?

විද්‍යා තොරතුරු

1. ළදරුවකුට අවශ්‍ය විටමින් වර්ග මොනවා ද?

2. කුඩා මසුන්ගේ ලොකු මසුන්ට වැඩිය කැල්සියම් ඇත්තේ ඇයි?

3. සමේ පැහැයට උපකාර වන්නේ මොනවා ද?

4. සමට අවශ්‍ය විටමින් වර්ග මොනවා ද?

5. සමට අවශ්‍ය ලවණ වර්ග මොනවා ද?

6. සමට විටමින් ච් ලැබෙන්නේ කෙසේ ද?

7. නව යොවුන් වියේදී අවශ්‍ය විටමින් වර්ග මොනවා ද?

8. නව යොවුන් වියේදී අවශ්‍ය ලවණ වර්ග මොනවා ද?

9. යොවුන් වියේදී අවශ්‍ය විටමින් වර්ග මොනවා ද?

10. යොවුන් වියේදී අවශ්‍ය ලවණ වර්ග මොනවා ද?

11. ගැබිනි මව්වරුන්ට අවශ්‍ය විටමින් වර්ග මොනවා ද?

12. ගැබිනි මව්වරුන්ට අවශ්‍ය ලවණ වර්ග මොනවා ද?

13. ක්‍රීඩකයන්ට අවශ්‍ය ලවණ වර්ග මොනවා ද?

14. දත්වලට අවශ්‍ය ප්‍රධාන ලවණ වර්ගය කුමක් ද?

15. මතකයේ වර්ග තුන මොනවා ද?

16. මොළයේ ක්‍රියාකාරිත්වය අනුව ඇති වර්ග තුන මොනවා ද?

17. සූක්ෂ්ම මොළයේ අවශ්‍යතාව කුමක් ද?

18. ඇසට අවශ්‍ය ප්‍රධාන විටමින් වර්ගය කුමක් ද?

19. රුධිරයේ වර්ග තුන මොනවා ද?

20. හුස්ම ගැනීමට උදව් වන මොළයේ කොටස කුමක් ද?

දේශීය තොරතුරු

1. ශ්‍රී ලංකාවේ උසම දුම්රිය ස්ථානය කුමක් ද?

2. යාං ඔයේදිග කොපමණ ද?

3. දැදුරු ඔයේදිග කොපමණ ද?

4. වලවේ ගංගාවේ දිග කොපමණ ද?

5. කළු ගංගාවේ දිග කොපමණ ද?

6. වලවේ ගංගාව මුහුදට වැටෙන්නේ කොහෙන් ද?

7. නිල්වලා ගංගාව මුහුදට වැටෙන්නේ කොහෙන් ද?

8. කළු ගංගාව මුහුදට වැටෙන්නේ කොහෙන් ද?

9. ශ්‍රී ලංකාවේ ජනගහනය වැඩිම දිස්ත්‍රික්කය කුමක් ද?

10. ශ්‍රී ලංකාවේ ජනගහනය අඩුම දිස්ත්‍රික්කය කුමක් ද?

11. ශ්‍රී ලංකාවේ දෙවැනියට ජනගහනය වැඩිම දිස්ත්‍රික්කය කුමක් ද?

12. ඌව පළාතෙහි දිස්ත්‍රික්ක කොපමණ තිබේ ද?

13. වයඹ පළාතෙහි දිස්ත්‍රික්ක කොපමණ තිබේ ද?

14. මධ්‍යම පළාතෙහි දිස්ත්‍රික්ක කොපමණ තිබේ ද?

15. උතුරු පළාතෙහි දිස්ත්‍රික්ක කොපමණ තිබේ ද?

16. සබරගමුව පළාතෙහි දිස්ත්‍රික්ක කොපමණ තිබේ ද?

17. දකුණු පළාතෙහි දිස්ත්‍රික්ක කොපමණ තිබේ ද?

18. සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය පටන් ගත්තේ කුමන අවුරුද්දක ද?

19. සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහජන මන්ත්‍රී මණ්ඩලය කීදෙනකුගෙන් සමන්විත ද?

20. ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය තිබුණේ කුමන අවුරුද්දක ද?

නව සොයාගැනීම්

1. දුරකතනය සොයා ගත්තේ කුමන අවුරුද්දක ද?

2. විදුලි බල්බය සොයා ගත්තේ කුමන අවුරුද්දක ද?

3. ගුවන් යානය සොයා ගත්තේ කුමන අවුරුද්දක ද?

4. කාර් රථය සොයා ගත්තේ කවුරුන් ද?

5. කාර් රථය සොයා ගත්තේ කුමන අවුරුද්දක ද?

6. රූපවාහිනිය සොයා ගත්තේ කුමන අවුරුද්දක ද?

7. පෙනිසිලින් (penicillin)සොයා ගත්තේ කවුරුන් ද?

8. පෙනිසිලින් (penicillin) සොයා ගත්තේ කුමන අවුරුද්දක ද?

9. පෝලියෝ එන්නත සාර්ථක ලෙස සොයා ගත්තේ කවුරුන් ද?

10. පෝලියෝ එන්නත සොයා ගත්තේ කුමන අවුරුද්දක ද?

11. හෙලිකොප්ටරය සොයා ගත්තේ කවුරුන් ද?

12. හෙලිකොප්ටරය සොයා ගත්තේ කුමන අවුරුද්දක ද?

13. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය සොයා ගත්තේ කවුරුන් ද?

14. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය සොයා ගත්තේ කුමන අවුරුද්දක ද?

15. රේඩාර් සොයා ගත්තේ කවුරුන් ද?

16. රේඩාර් සොයා ගත්තේ කුමන අවුරුද්දක ද?

17. GPS සොයා ගත්තේ කවුරුන් ද?

18. GPS සොයා ගත්තේ කුමන අවුරුද්දක ද?

කලා තොරතුරු

1. අම්මා යන රුසියානු නවකතාව රචනා කළේ කවුරුන් ද?

2. අම්මා සහ මිහිකත යන රුසියානු නවකතාව රචනා කළේ කවුරුන් ද?

3. ගල් පිළිමය හා බොල් පිළිමය රචනා කළේ කවුරුන් ද?

4. මඩොල් දූව රචනා කළේ කවුරුන් ද?

5. සද්ධර්මරත්නාවලිය රචනා කළේ කවුරුන් ද?

6. සද්ධර්මාලංකාරය රචනා කළේ කවුරුන් ද?

7. ගැහැනියක් කෙටිකතා සංග්‍රහය රචනා කළේ කවුරුන් ද?

8. දිට්හ දාන රචනා කළේ කවුරුන් ද?

9. වෙරළ යන්නෙන් කෘතියක් රචනා කළේ කවුරුන් ද?

10. පියසමර කුමන වර්ගයේ කෘතියක් ද?

11. මොනාලිසා චිත්‍රය ඇන්දේ කවුරුන් ද?

12. “ද ලාස්ට් සපර්” චිත්‍රය ඇන්දේ කවුරුන් ද?

13. “The Tempest”  රචනා කළේ කවුරුන් ද?

14. “Macbeth” රචනා කළේ කවුරුන් ද?

15. “Romeo and juliet” රචනා කළේ කවුරුන් ද?

16. “The wave-A memoir of the tsunami”  රචනා කළේ කවුරුන් ද?

17. වැනිසීයේ වෙළෙන්දා රචනා කළේ කවුරුන් ද?

18. “Vendor of the sweets”  රචනා කළේ කවුරුන් ද?

19. “A midsummer night’s Dream”  රචනා කළේ කවුරුන් ද?

දේශීය තොරතුරු – පිළිතුරු

1. පට්ටිපොළ දුම්රිය ස්ථානය

2. කි.මී 142

3. කි.මී 142

4. කි.මී 138

5. කි.මී 129

6. අම්බලන්තොට නගරයෙන්

7. මාතරින්

8. කළුතරින්

9. කොළඹ දිස්ත්‍රික්කය

10. මුලතිව් දිස්ත්‍රික්කය

11. ගම්පහ දිස්ත්‍රික්කය

12. 2

13. 2

14. 3

15. 2

16. 2

17. 3

18. 1947 වසරේදී

19. 101

20. 1931 වසරේදී

විදේශීය තොරතුරු- පිළිතුරු

1. පීසා

2. කැන්බරා

3. රුසියාව

4. යෙන් (Yen)

5. කිමෝනෝ (Kimono))

6. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය

7. ඉන්දියාව

8. ශ්‍රී ලංකාව

9. වෝටලූ යුද්ධය

10. කිල්ට් (Kilt))

11. ඉන්දියාව

12. ඉස්තාන්බුල්

13. ඩාකා

14. තිම්පු

15. කත්මනඩු

16. මාලේ

17. කාබුල්

18. දෝහා

19. මධ්‍යම ආසියාවට

20. 4කි

කලා තොරතුරු – පිළිතුරු

1. මැක්සිම් ගෝර්කි

2. චිංගීස් අයිත්මාතව්

3. ගුණදාස අමරසේකර මහතා

4. මාර්ටින් වික්‍රමසිංහ මහතා

5. ධර්මසේන හිමි

6. දෙවැනි ධර්මකීර්ති හිමි

7. මාර්ටින් වික්‍රමසිංහ මහතා

8. එස්. ජේ. එස්. සිරිවර්ධන මහතා

9. ඔරුක්මාන්කුලමේ චන්දන හිමි

10. කුමාරතුංග මුනිදාස මහතා

11. ලියනාඩෝ ඩාවින්සි

12. ලියනාඩෝ ඩාවින්සි

13. විලියම් ශේක්ස්පියර්

14. විලියම් ශේක්ස්පියර්

15. විලියම් ශේක්ස්පියර්

16. සොනාලි දැරණියගල

17. විලියම් ශේක්ස්පියර්

18. ආර්. කේ. නාරයන්

19. විලියම් ශේක්ස්පියර්

විද්‍යා තොරතුරු – පිළිතුරු

1. විටමින් A, විටමින් D, විටමින් C ආදියයි.

2. කුඩා මසුන්ගේ අස්ථි ආහාරයට ගත හැකි නිසා කුඩා මසුන්ගේ කැල්සියම් ප්‍රමාණය වැඩි ය.

3. මෙලනින් (Melanin pigment)

4. විටමින් A සහ විටමින් D

5. ප්‍රෝටීන

6. උදෑසන හිරු එළියෙන්

7. විටමින් A, විටමින් C, විටමින් D, විටමින් B

8. යකඩ, ප්‍රෝටීන, අයඩීන්, කැල්සියම්, ප්‍රොස්පරස්

9. විටමින් B විටමින් B, විටමින් B, විටමින් B, විටමින් D

10. කැල්සියම්

11. විටමින් C, විටමින් A

12. යකඩ, කැල්සියම්

13. ප්‍රෝටීන

14. කැල්සියම්

15. සංවේදී මතකය, දිගුකාලීන මතකය, කෙටිකාලීන මතකය

16. සිතන මොළය, ක්‍රියා කරන මොළය, ජීවත් කරවන මොළය

17. තත්පරයකට දකින දේ, දැනෙන දේ, ඇසෙන දේ මතක තියා ගැනීම.

18. විටමින් A

19. රතු රුධිරානු, සුදු රුධිරානු, ප්ලේට්ලට්

20. ජීවත් කරවන මොළය

නව සොයා ගැනීම්

1. 1876 වසරේදී

2. 1879 වසරේදී

3. 1903 වසරේ දී

4. කාර්ල් බෙන්ස්

5. 1886 වසරේදී

6. 1927 වසරේදී

7. ඇලෙක්සැන්ඩර් ෆේලේමින්ග් (Alexander Flaming)

8. 1928 වසරේ දී

9. ජෝනස් සෝල්ක් (Jonas Salk)

10. 1955 වසරේදී

11.  Igor Sikor sky

12. 1939 වසරේදී

13. අර්නස්ට් රුස්කා (Ernst Ruska) සහ මැක්ස් නොල් (Max Knoll)

14. 1933 වසරේදී

15. සර් රොබර්ට් වොට්සන්-වැට් (Sir Robert Watson-Watt)

16. 1935 වසරේදී

17.Ivan getting සහ Roger L. Easton

18. 1970 වසරේදී

අකීෆ් අහමඩ්

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department