Home » Blog »  පුංචි ඔබේ දැනුම පොතට

 පුංචි ඔබේ දැනුම පොතට

by thanushika
0 comments

විදේශීය තොරතුරු

1. වැඩිම රත්රන් ප්‍රමාණයක් නිෂ්පාදනය කරන රට කුමක් ද?

2. පෙනිසිලින් (penicilin) සොයා ගත්තේ කවුරුන් ද?

3. ඩයිනමයිට් (Dynamite) සොයා ගත්තේ කවුරුන් ද?

4. ජංගම දුරකතනය සොයා ගත්තේ කවුරුන් ද?

5. ලෝකයේ දිගම ගඟ කුමක් ද?

6. ලෝකයේ උසම දිය ඇල්ල කුමක් ද?

7. ලෝකයේ ලොකුම දිය ඇල්ල කුමක් ද?

8. සහල් නිෂ්පාදනය වැඩි වශයෙන් සිදු කරන රාජ්‍ය කුමක් ද?

9. මුලින්ම පෝසිලේන් භාණ්ඩ නිපද වූ ජාතිය කවුද?

10. ලෝකයේ ප්‍රථම පරමාණු බලාගාරය ඉදිකළේ කවදා ද?

11. ලොව විශාලතම කාන්තාරය කුමක් ද?

12. ලොව වැඩිම ජනගහනයක් ඇති රට කුමක් ද?

13. ලෝකයේ ගැඹුරුම සාගරය කුමක් ද?

14. ලෝකයේ වැඩිම රටවල් ප්‍රමාණයක් ඇති මහද්වීපය කුමක් ද?

15. යුරෝපයට හා ආසියාවට අයත් රට කුමක් ද?

‍16. ලෝකයේ ඇති කුඩාම රට කුමක් ද?

17. ලෝකයේ විශාලතම දූපත කුමක් ද?

18. ලෝකයේ විශාලතම ගිනි කන්දකුමක් ද?

19. මුහුදේ ගැඹුරුම ස්ථානය කුමක් ද?

20. කහ ගංගාව යැයි හඳුන්වන්නේ කුමක් ද?

විද්‍යාත්මක හේතු

1. සතුරන්ගෙන් බේරීම සඳහා ඊස්ටන් බොක්ස් ටර්ටල් යොදන ක්‍රමය කුමක් ද?

2. ස්ටාර්ෆිෂ් සතුරන්ගෙන් බේරෙන්න යොදා ගන්නා ක්‍රමය කුමක් ද?

3. වැහි බිංදු කෙලින්ම පහළට වැටෙනවා. එහෙත් හිම වැටෙන්නේ වාතයේ ටික වෙලාවක් පාවෙමින් තිබියදීයි. ඒ ඇයි?

4. පෙණහලු රෝගවලට දුම් පානය බලපාන්නේ ඇයි?

5. පලතුරු, එළවළු හා පලා වර්ග ආහාරයට ගැනීමට පෙර හොඳීන් සෝදා ගත යුතු ඇයි?

6. ඕසෝන් ස්තරය යනු කුමක් ද?

7. ඕසෝන්හි විද්‍යාත්මක නාමය කුමක් ද?

8. මළ මුහුදෙහි මිනිස්සු පාවන්නේ ඇයි?

9. නෙළුම් පත්‍රය මත ජල බිංදු වැටී තිබෙනු දකින්නේ ඇයි?

10. අකුණක දී ශබ්දය සහ ආලෝකය එකම වේලාවක සෑදේ. එහෙත් ශබ්දය ඇසෙන්නේ ආලෝකයට පසුව ය. මේ ඇයි?

11. ලෝකයේ හොඳම දඩයක්කාරයා කවුරුන් ද?

12. පරණ පොත් විෂ වන්නේ ඇයි?

13. උදෑසන ආහාරයේ වැදගත්කම කුමක් ද?

14. වීදි ලාම්පු නිසා කෘමීන් බඩගින්නේ සිටින්නේ ඇයි?

15. ජලය අත්‍යවශ්‍ය ස්වාභාවික සම්පතක් වන්නේ ඇයි?

16. පූසන් පහුරු ගාන්නේ ඇයි?

17. සම සඳහා වැඩියෙන්ම අවශ්‍ය වන විටමින් වර්ග මොනවා ද?

18. පෙනීම සඳහා වැඩියෙන්ම අවශ්‍ය වන විටමින් වර්ගය කුමක්ද?

19. ශරීරයේ විශාලතම අස්ථිය කුමක් ද?

20. මිනිසාගේ බරම අවයවය කුමක් ද?

දේශීය තොරතුරු

1. ශ්‍රී ලංකාව ඉංග්‍රීසින් යටතේ පාලනය වූ අවුරුදු ගණන කීයද?

2. කෝල්බෲක් කොමිසම පත් කළේ කුමන අවුරුද්දක ද?

3. ශ්‍රී ලංකාවේ දෙවැනි ජනාධිපතිවරයා කවුරුන් ද?

4. ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා කවුරුන් ද?

5. ශ්‍රී ලංකාවේ පළමු ජනාධිපතිනිය කවුරුන් ද?

6. ශ්‍රී ලංකාවේ පළමුවෙන් තේ වගා කළේ කවුරුන් ද?

7. ලංකාවේ පළමුවෙන්ම තේ සිටෙව්වේ කොහේ ද?

8. ශ්‍රී ලංකාවේ තේ වගා කළේ කුමන අවුරුද්දක ද?

9. ශ්‍රී ලංකාවේ සතරවැනි දිග ම ගඟ කුමක් ද?

10. ශ්‍රී ලංකාවේ දිගම ගඟ කුමක් ද?

11. කතරගම ඇති ගඟ කුමක් ද?

12. කටුගස්තොට ඇත්තේ කුමන ගඟක් ද?

13. 1833 වන තුරු ශ්‍රී ලංකාව පළාත් කීයකට වෙන් වී තිබුණේ ද?

14. 1833 පසුව තිබූ පළාත් ගණන කීය ද?

15. 2024 දී ඇති පළාත් ගණන කීය ද?

16. ශ්‍රී ලංකාවේ ස්වාභාවික වරායක් වන්නේ කුමක් ද?

17. ශ්‍රී ලංකාවේ විශාලතම දිස්ත්‍රික්කය කුමක් ද?

18. ත්‍රිකුණාමලයෙන් මුහුදට වැටෙන ගංගාව කුමක් ද?

19. කැලණි ගඟ මුහුදට වැටෙන්නේ කුමන නගරයකින් ද?

20. ශ්‍රී ලංකාවේ දිගම ඇළ කුමක් ද?

කලා තොරතුරු

1.ප්‍රථම මුද්‍රිත නාඩගම කුමක්ද?

2. ප්‍රථම සිංහල නාට්‍ය කුමක්ද?

3. චිත්‍රපට ගත කළ ප්‍රථම නවකතාව කුමක්ද?

4. ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය කුමක්ද?

5. ලොව මුල්ම සංදේශ කාව්‍ය නම් කරන්න

6. සිදත් සඟරාව ග්‍රන්ථාරූඪ කළ යුගය කුමක්ද?

7. ගජමන් නෝනා කිවිඳීය අයත් වන යුගය කුමක්ද?

8. ශ්‍රී ලංකාවේ පැරැණිම සංදේශ කාව්‍ය කුමක්ද?

9. “මනුතාපය” කෘතියේ කතුවරයා කවුරුන්ද?

10. පාසල්වල සහ පන්සල්වල විෂය මාලාවේ පාලි ව්‍යාකරණ ඉගැන්වීම සඳහා භාවිත කළ ග්‍රන්ථය කුමක්ද?

11. කේයස් නමින් ප්‍රකටව සිටි කවියා කවුරුන්ද?

12. “බුත්සරණ” සාහිත්‍ය ග්‍රන්ථයේ කතුවරයා කවුරුන්ද?

13. “සියබස්ලකර” සාහිත්‍ය කෘතිය අයත් යුගය කුමක්ද?

14. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අධ්‍යක්ෂණය කළ අවසාන චිත්‍රපටය කුමක්ද?

15. නොබෙල් සාහිත්‍ය ත්‍යාගය දිනූ පළමු යුරෝපීය නොවන කතුවරයා කවුරුන්ද?

16. අමාවතුර ග්‍රන්ථය රචනා කරන ලද්දේ කුමන යුගයේද? කවුරුන් විසින්ද?

17. ධර්ම ප්‍රදීපිකාව රචනා කළ යුගය කුමක්ද ?

18. “මුවදෙව්දාවත” සහ “සසඳාවත” යන කාව්‍ය දෙකට වස්තු විෂය වී ඇති ජාතක කතා පිළිවෙළින් නම් කරන්න

19. සැවුල් සංදේශය රචනා කරන ලද කතුවරයා කවුරුන්ද?

20. නිකාය සංග්‍රහය රචනා කළ රජතුමා කවුරුන්ද?

නව සොයා ගැනීම්

1. ඔරලෝසුව ප්‍රථම වරට සොයාගන්නා ලද්දේ කවුරුන් විසින්ද?

2. උෂ්ණත්වමානය ලොවට හඳුන්වා දෙනු ලැබුවේ කවුරුන් විසින්ද?

3. ගණිත කෝදුව ලොවට හඳුන්වා දුන්නේ කවුරුන්ද?

4. බැලූනය සොයා ගන්නා ලද පුද්ගලයෝ කවුරුන්ද?

5. මහන මැෂිම ලොවට හඳුන්වා දුන්නේ කවුරුන්ද?

6. ට්‍රාන්ස්ෆෝමරය හඳුන්වා දෙනු ලැබුවේ කවුරුන්ද?

7. වීදුරු පළමු වරට නිපද වූයේ කුමන කාලයේ ද?

8. බෝල්පොයින්ට් පෑන ලොවට හඳුන්වා දුන් පුද්ගලයා කවුරුන්ද?

9. ඩීසල් එන්ජිම මුල්ම වරට හඳුන්වා දුන්නේ කවුරුන් විසින්ද?

10. ට්‍රාන්ස්සිස්ටරය හඳුන්වා දෙනු ලැබුවේ කවුරුන් විසින්ද?

11. විශ්වය තුළ දිනකට උපදින තාරකා සංඛ්‍යාව කොපමණද?

12. අපගේ විශ්වයේ වයස අවුරුදු කීයද?

13. මන්දාකිණිවල දුර හා ඒවා ගමන් කරන දුර අතර ප්‍රවේගය අතර

සම්බන්ධයක් තිබෙන බවට හඳුනාගෙන ඒ ඇසුරෙන් ගොඩනැගුණු සමීකරණය කුමක්ද?

14. මහා පිපුරුම් න්‍යාය ඉදිරිපත් කළේ කවුරුන් විසින්ද?

15. විශ්වයේ සීතලම ස්ථානයේ උෂ්ණත්වය කොපමණද?

16. මන්දාකිණි දෙකක් එකිනෙක ගැටීමේදී සිදුවන විපත කුමක්ද?

17. මන්දාකිණි තුනක් එකිනෙක ගැටීමක් වාර්තා වන වර්ෂය කුමක්ද?

එය නිරීක්‍ෂණය කරන ලද්දේ කුමන ආකාරයකින්ද?

18. නියුට්‍රෝන තාරකාවක තේ හැන්දක ප්‍රමාණයක බර කොපමණද?

19. සෞරග්‍රහ මණ්ඩලයේ තිබෙන ග්‍රහ වස්තුන් බෙදෙන කොටස් දෙක කුමක්ද?

20. සෞරග්‍රහ මණ්ඩලයේ කුඩාම ග්‍රහ වස්තුව කුමක්ද?

දේශීය තොරතුරු – පිළිතුරු

1.අවුරුදු 133

2.1833 වසරේදී

3.ජේ.ආර්. ජයවර්ධන

4.ජේ.ආර්. ජයවර්ධන

5.චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය

6.ජේම්ස් ටේලර් (James Tailor)

7. ලූල්කඳුර තේ වත්ත

8.1873

9. කැලණි ගඟ

10.මහවැලි ගඟ

11.මැණික් ගඟ

12.මහවැලි ගඟ

13.16කට

14. 5කට

15.9කට

16.ත්‍රිකුණාමලය වරාය

17. අනුරාධපුරය

18. මහවැලි ගඟ

19.කොළඹින්

20. හැමිල්ටන් ඇළ

විදේශීය තොරතුරු- පිළිතුරු

1.ඔස්ට්‍රේලියානු මහද්වීපය

2.ස්වීඩනය

3. 267,570

4.චීනය

5.15කි

6.යුප්‍රටීස් හා ටයිග්‍රීස්

7. හොවැංහෝ ගඟ

8. ඇමසන් ගඟ

9.ඇමසන් වනයට

10. 1498 මැයි 20 වැනිදා.

11. 1595

12. අන්දීස් කඳු වැටිය (Andes mountain range)

13. කොංගෝ වැසි වනාන්තරය

14. චාර්ල්ස් බැබේජ් (Charles Babbage)

15. හෝර්මෝ ඉරෙක්ටස් (Homo erectus)

16.කි.මී. 2,525

17. එවරස්ට් කන්දෙන්.

18. ඉන්දියාව

19. තාර් කාන්තාරය

20. චීනය

කලා තොරතුරු – පිළිතුරු

1. ඇහැලේපොළ නාඩගම

2. 1956 වසරේ මනමේ නාට්‍යය

3. එ.ඒ.සිල්වාගේ “කැලෑ හඳ”

4. රන්මුතු දූව

5. මේඝ දූතය

6. දඹදෙණි යුගය

7. මාතර යුගය

8. මයුර සංදේශය

9. වික්ටර් හියුගෝ මහතා

10. බාලාවතාරය

11. සාගර පලන්සූරිය

12. විද්‍යා චක්‍රවර්ති

13. අනුරාධපුර යුගය

14. අම්මාවරුනේ

15. රබීන්ද්‍රනාත් තාගෝර්

16. පොළොන්නරු යුගයේදී ගුරුළුගෝම් පඬිවරයා විසින්

17. පොළොන්නරු යුගය

18. මඛාදේව ජාතකය සහ සස ජාතකය

19. අලගියවන්න මුකවෙටිතුමා

20. දෙවැනි ධර්මකීර්ති රජතුමා

විද්‍යාත්මක හේතු – පිළිතුරු

1. පෙට්ටියක හැඩයට සමාන මෙම ඉදිඹුවන් තමන්ට අනතුරක් දැනුණු සැණින් කරන්නේ තම හිස සහ පාද කටුව තුළට ගැනීම ය. මෙම අවස්ථාවේ දී කිසිදු සතකුට ඔවුන් ගොදුරු කරගැනීමට නොහැකි ය.

2. තරුවක හැඩය ඇති මෙම මත්ස්‍යයන්ට තමා ගොදුරු කර ගැනීමට උත්සාහ කරන වෙනත් මුහුදු ජීවීන් තමන්ව අල්ලා ගත් විගස එම කොටස ගලවා ඉවත් කිරීමට හැකියාව ඇත. එසේම එම කොටස නැවත වර්ධනය වේ. ශරීරය පුරා ඉතා සංවේදී ස්නායු පද්ධතියක් ක්‍රියාත්මක වන අතර, සතුරෙක් තමා වෙතට ළං වන බව දුර තියා හඳුනා ගැනීමට හැකියාව ඇත.

3. ජලය සහ හිම යනු ජලයෙන් සෑදුණු අණු ය. එහෙත් ප්‍රභේද දෙකකි. වැහි බිංදු එකිනෙකට ආකර්ෂණය වී තිබේ. එහෙත් හිම මෙසේ ආකර්ෂණය වී නැත. ජලයේ ඝනත්වය වැඩි ය. හිමවල ඝනත්වය අඩු ය. එම නිසා ජලය ඍජුව පහළට වැටුණ ද හිම ටික වේලාවක් පාවෙමින් බිමට වැටෙයි.

4. පෙණහලු රෝග හට ගන්නේ පෙණහැල්ලේ පෘෂ්ඨය මත විවිධ දූෂක වර්ග ක්‍රියා කිරීමෙනි. මේවා වායුමය හෝ කුඩා අංශුමය විය හැකි ය. දුම් පානයේ දී එයින් ඇතිවන දුෂණය අනෙකාගේ පෙණහල්ලට ගොස් එය ද පෙණහලු රෝගයකට හේතුවක් වෙයි.

5. පලතුරු, එළවළු හා පලා වර්ග මව් ගසේ තිබිය දී දූවිලි, පස් වැනි දෙයින් අපිරිසුදු විය හැකි ය. ගොවිතැනේ දී කෘමි සතුන්ගෙන් ආරක්ෂා කිරීමට යොදනු ලබන විස රසායනික ද්‍රව්‍ය එම ආහාරවල තිබිය හැකි ය. එම නිසා ඒවා ආහාරයට ගැනීමට පෙර හොඳීන් සෝදා ගත යුතු ය. කහ වතුරෙන් සෝදා ගැනීම කදිම ය.

6. පොළොවේ සිට කි.මී.10ත්- කි.මී.30ත් අතර උසකින් පහළ අපවර්ති ගෝලයේ ඕසෝන් ස්තරය පිහිටා ඇත. ඕසෝන් ස්තරය ඇත්තේ සමස්ත වායුගෝලීය පරිමාවෙන් 0.000007ක් තරම් වූ සුළු ප්‍රමාණයක් ය.

7. O3

8 ඊශ්‍රායලය හා ජෝර්දානය අතර ඇති මළ මුහුදෙහි ලවණ ඝනත්වය වැඩි ය. එම නිසා එම මුහුදෙහි මිනිසුන් පාවෙයි.

9නෙළුම් පත්‍ර මත ජල භීතික තත්ත්වය නිසා නෙළුම් පත්‍රය මත ජල බිංදු වැටී තිබෙනු දැකීමට හැකි ය. නෙළුම් පත්‍ර මත ජල භීතික තත්ත්වය නිසා නෙළුම් පත්‍රය මත ස්වයං පිරිසුදු කිරීමක් වෙයි. මෙය “ලෝටස් ආචරණය” නම් වේ. මෙයට හේතුව වන්නේ නෙළුම් කොළය මත ඇති නැනෝ ප්‍රමාණයේ කුඩා අංශු ය. මේ නිසා ජලය, ක්ෂුද්‍රජීවීන් සහ දූවිලි ස්වයංක්‍රීයව ඉවත් වේ.

10 ආලෝකයේ වේගය 3×10 ථඵං යි. වාතයේ ශබ්දයේ වේගය 330ථඵං වේ. ආලෝකයේ වේගය ශබ්දයේ වේගයට වඩා වැඩි ය. එම නිසා ශබ්දය ඇසීමට පෙර ආලෝකය අපට පෙනෙයි.

11ලෝකයේ හොඳම දඩයක්කාරයා වන්නේ මේ මිනිසා ය. මිනිසා සිංහයාට වඩා 80 ගුණයක් වැඩියෙන් දඩයම් කරයි. එමෙන්ම මහා ධවල මෝරාට වඩා 113 ගුණයක් වැඩියෙන් දඩයම් කරයි. අනෙක් සතුන්ට වඩා 300 ගුණයක් වැඩියෙන් මිනිසා දඩයම් කරයි.

12. 19 වැනි සියවසයේ ග්‍රන්ථ මුද්‍රණය කරනු ලැබුවේ lead හා Chromium යන විෂ සහිත බැර ලෝහවලිනි. එම නිසා එම ලෝහ වර්ග මිනිසාට විෂ විය හැකි ය. එය මරණය ද ගෙන දෙනු නිසැක ය.

13 උදෑසන පානය කරන කිරි පානයට හා සරල උදෑසන ආහාරයට වැඩිය ගුණදායි උදෑසන ආහාරයක් ගැනීමේ වටිනාකම වැඩි ය. එය අසමසම ය. සමබර උදෑසන ආහාරයක් ගන්නා මිනිසුන්ට හොඳ මතකයක් හා ප්‍රශ්න

විස¼දීමේ හැකියාව වැඩිඩ ය.

14 මාර්ග දෙපස ඇති ලාම්පු අසල ඇති රුක්ෂයන්ගේ පත්‍ර වීදි ලාම්පු නිසා ඝන වෙයි. එයින් පත්‍ර ආරක්ෂා වුව ද කෘමීන්ට ආහාරයට ගැනීමට පත්‍ර නැති විය. එම නිසා කෘමීන් කුසගින්නෙන් සිටින අතර, වඳ වීමේ

තර්ජනයට ද ලක් වෙති.

15.ලෝකයේ ජලයට 71%කි. එහෙත් පානය කිරීමට හැක්කේ එයින් 1%කි. අපට ජීවත් වීමට වාතය මෙන්ම ජලය ද අවශ්‍ය ය. දෙවැනියට අපට ජීවත් වීමට ජලය අවශ්‍ය වේ. එම නිසා ජලය අත්‍යවශ්‍ය ස්වාභාවික සම්පතක් වේ.

16.පූසන් පහුරු ගාන්නේ ආතතිය වැඩි වූ විට ය. ඔවුන් හට ආතතිය වැඩි වූ විට අඩුකර ගැනීමට පූසෝ පහුරු ගාති.

17.ශරීරයේ ඇති විශාලතම අවයවය වන්නේ සම ය. එයට විටමින් වර්ග රාශියක් අවශ්‍ය වේ. එනම් විටමින් C, විටමින් E සහ විටමින් A ය.

18.පෙනීම සඳහා විටමින් A වැඩියෙන්

අවශ්‍ය වේ. එයට කැරට්, වට්ටක්කා වැනි ආහාර ආහාරයට ගත යුතු ය.

19.ශරීරයේ විශාලතම අස්ථිය වන්නේ ඌර්වස්තිය නැත්නම් femur  ය. වැඩිහිටියකුගේ ඌර්වස්තියේ දිග අඟල් 18ක් වේ.

20 මිනිසාගේ බර ම අවයව වන්නේ සම ය. කිලෝග්‍රෑම් 4 සිට කිලෝග්‍රෑම් 5 තරම් සම බර ය. එහෙත් අක්මාවේ හා මොළයේ බර කිලෝග්‍රෑම් 1.5ක් වේ.

නව සොයා ගැනීම් – පිළිතුරු

1. පීටර් හෙන්ලින්

2. ගැලීලියෝ ගැලිලි

3. විලියම් ඔග්ටර්ඩ්

4. ජේක්ස් සහ ජෝශප් මොන්ටගොල්ෆියර්

5. බර්තලමි තිමෝනියර්

6. මයිකල් ෆැරඩේ

7. ක්‍රි.පූ. 3500

8. ජෝන් ජේ. ලෝඩ්

9. රැඩොල්ෆ් ඩීසල්

10. ජෝන් බාර්ඩීන්, විලියම් ෂොක්ලි සහ වෝල්ටර් බ්‍රැට්න්

11. මිලියන 400කට අධික සංඛ්‍යාවක්

12. අවුරුදු බිලියන 13.8

13. හබල්ස් සමීකරණය

14. ජෝර්ජ් ලැම්ප්‍රේ

15. ෆැරන්හයිට් අංශක – 457.84

16. වෙනස්ම හැඩයකින් යුත් නව විශාල මන්දාකිණියක් නිර්මාණය වීම.

17 2007 වර්ෂයේදී V.L.T. දුරේක්ෂය මගින්

18 ටොන් මිලියන ගණනක්

19 1. පාෂාණමය ග්‍රහවස්තූන්

2. වායුමය ග්‍රහවස්තුන්

20 බුධ ග්‍රහයා


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department