Home » Blog »  මිහිර හැඩ කළ ළමා චිත්‍ර කතා

 මිහිර හැඩ කළ ළමා චිත්‍ර කතා

by lakehouse
0 comments

පුරා වසර හැටක් මිහිර හැඩ කළ ළමා චිත්‍ර කතා පිළිබඳ අද මිහිර පෝස්ටරයෙන් ඔබට කියන්නට සුදානම් ය. ඉතින් දුවේ, පුතේ ඔබත් එම ළමා චිත්‍ර කතා හඳුනා ගන්න. ඒවායේ විවිධ අර්ථ විවිධ රස ඔබට ගෙන ආ බව ආදරයෙන් මතක් කරමු.

* යෝධයා


යෝධයා චිත්‍ර කතාව බොහෝ දරුවන්ගේ සිත් දිනාගත් අතර, මෙයින් හාස්‍ය රසය මතුකරමින් දරුවන්ට කිසියම් ඔවදනක් දීමට සමත් විය.

* හුළං බබා

පුංචි බබෙකුගේ දඟකාරකම් වටා ගෙතුණු හුළං බබා අනුල ද සිල්වා කළ අපූරු නිර්මාණයකි. මෙයින් පුංචි බබාලා සිතන ආකාරය පිළිබඳ කතා පෙළක් ගෙන එයි.

 

* සුරනිමල යෝධයා

සුරනිමල යෝධයා පිළිබඳ කතාව පුවත මෙයින් කියවිණි. මේ ආකාරයට යෝධයන් පිළිබඳ විවිධ පළ විණි.

* චන්ඩි

මාළු ටැංකියකින් මතු වුණු අමුතු සතකු පිළිබද කතාවක් චන්ඩි කාටුන් චිත්‍ර කතාවෙන් නිරූපණය කෙරුණි.

* මායා

මායා චිත්‍ර කතාවෙන් ඉතිහාස කතාවක් ගෙන ආ අතර, බොහෝ දෙනා අතර එම චිත්‍ර කතාව ජනප්‍රිය විය.

* පුංචිත්තා – පුංචිත්තා ළමා චිත්‍ර කතාව සතුන් යොදා ගනිමින් නිරූපණය කළ කතාවක් වූ අතර, එමඟින් හාස්‍ය සහ විනෝදය දරුවන් අතරට ගෙන ආවේ ය.

* අන්දරේ

රසවත් කතා පෙළක් මේ ඔස්සේ ගෙන අතර, සෑම විටම හාස්‍ය මෙයින් නිරූපණය විය.

* බටකොළ ආච්චි

ඉදලක නැඟී අහසේ ගිය මායාකාර ආච්චි කෙනෙක් පිළිබඳ කතාවක් මේ චිත්‍ර කතාවෙන් කියවිණි. බොහෝ ළමයින් අතර මේ කතාව ජනප්‍රිය වූ අද්භූත රසයක් මේ ළමා චිත්‍ර කතාවෙන් කියවිණි.

 බූ

සතුන්වත්ත පිළිබඳ කතා පුවතක් බූ ගේ කතාවෙන් ප්‍රකාශ වූ අතර, එය එස්. ඒ. දිසානායක මහතාගේ කතාවකි.

* රකුසුවිල

ත්‍රාසයත් සමග හාස්‍ය මේ කතාවේ රැ¼දී තිබිණි.

* ඔන්න බබෝ

මෙය සෑම විටම දරුවන් අතරේ කුතුහලයෙන් පිරි කතා පුවතකි. එම කතා පුවත දරුවන් අතර ජනප්‍රිය විය.

* පුංචිත්තා

පුංචිත්තා ළමා චිත්‍ර කතාව සතුන් යොදා ගනිමින් නිරූපණය කළ කතාවක් වූ අතර, එමඟින් හාස්‍ය සහ විනෝදය දරුවන් අතරට ගෙන ආවේ ය.


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department